~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලපන්කො නේද කන්වොකේෂන් එකයි හනිමුන් එකයි එකම සතියේ වැටෙන්න මිනිහෙක් කොච්චර පින් කරන්න ඕනෙද :D
    අපිට කොයින්ද ඔව්වා .ඉස්ටුවගේ වයිෆ්ට නංගිලා නැද්ද :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වයිෆ්ගේ ලොකු අම්මටවත් දුවෙක් නැද්ද :baffled:

    දැන් බලන් ගියාම බන් මේකේ ඉන්න එකෙක්ගේ වත් වයිෆ්ලට කෙල්ලන්ට සහෝදර සහෝදරියෝ නෑ.උන්ගේ දෙමවුපියන්ට සහෝදර සහෝදරියොත් නෑ.යාලුවොත් නෑ.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැන් බලන් ගියාම බන් මේකේ ඉන්න එකෙක්ගේ වත් වයිෆ්ලට කෙල්ලන්ට සහෝදර සහෝදරියෝ නෑ.උන්ගේ දෙමවුපියන්ට සහෝදර සහෝදරියොත් නෑ.යාලුවොත් නෑ.

    :cool::cool: