උබ හැම වෙලාවෙම කැරකිලා අන්තිමට එන්නෙ මගේ පෞද්ගලික විස්තර වලටම නේද බන්?
ඉන්වෙස්ට් කරපන් මචන් මේ ඉන්වෙස්ට් ප්රෝග්රෑම් එකට කැමති නම් විතරක්
එහෙම නැතුව මම ගැන හොයන්න හිතා ගෙන ඉන්වෙස්ට් කරන්න එපා
පස්සෙ ඉන්වෙස්ට් කරපු උන් සෙට් වෙලා ආතල් ගන්න එක වෙනම කතාවක් ඉතින්
යකෝ.. මනුස්සයෙක් අදුනගත්තම මොකද වෙන්නේ..
මොකටද උඹ ඔහොම හැන්ගෙන්නේ..
මේ පොඩි ඩොලර් තුනේ බිස්නස් එකකට උඹ ඔහොම හැන්ගෙනවනං මෙච්චර බිස්නස් කරන මම කොහොම හැන්ගෙන්න ඕනේද?
තනුජක එහෙම මාව පර්සනලිම අදුරනවා..
මාව හම්බෙලා කලා බීලා කතා කරල ගිහිල්ලත් තියෙනවා.. ඔය එක්සිබිටා එහෙම මගේ ඔෆිස්, අනිත් ව්යාපාරික ස්ථාන ඉදලා තියෙන තැන් දන්නවා, ක්රීඩ් 1 එහෙම උනත් මාව දන්නවා..
මණ්ඩපේ උන් ලග මගේ ඔෆිස් එකේ පවා ෆෝන් නම්බර් ඉදං තියෙනවා..
එහෙව් එකේ තොට තොගේ විස්තර මට කියන්න ඔච්චර පස්ස ගහන්න දෙයක් නෑ?