බැද්දගාන තෙත් බිම් උද්‍යානය

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    බැද්දගාන තෙත් බිම් උද්‍යානය

    කොළඹ හැංගිලා තියන සුන්දර තැනක්. යන්නත් ගොඩක් ලේසි නිසා ගිහින් ම බලන්න.

    20476064_10213785218767480_3623732410801775852_n.jpg


    Route!
    නුගේගොඩ පැත්තේ ඉඳන් එනවනම් පාගොඩ පාරෙන් ඇතුල්කෝට්ටේට එන්න,
    රාජගිරිය, බත්තරමුල්ල පැත්තෙන් නම් අතුල්කොට්ටෙ හන්දියෙන් පිටකෝට්ටේ පාරට දාල බැද්දගාන පාරට දන්න, පලවෙනි වම් පැත්තට පාරට හරවල 80m වගේ යනකොට දකුණු පැත්තේ car park එක තියනවා, එතන පාර්ක් කරලා ඉස්සරහට ඇවිදගෙන ගියාම ticket ගන්න තැන හම්බෙනවා.

    Beddagana-Wetland-Park.jpg


    බස් එකේ එනවනම් 163 153 168 බස් වල ඇවිල්ල බැද්දගාන බහින්න.
    එතන ඉඳන් පයින් හරි ත්‍රීවීල් එකක යන්න[50Rs]
    බයික් එකක යනවනම් ටිකට් ගන්න තැනම පාර්ක් කරන්න ඉඩ තියනවා


    Open hours 6am-6pm


    Google maps- link

    වතුර toilet ඇතුලේ නැහැ, වතුර බෝතලයක් කෑම ගෙනියනවම් ඒවා ඒ විදියටම අරන් එන්න, ටොපි කොලයක් වත් බිම දන්න එපා!

    වැඩිය ඉන්නේ නැත්නම් පැයකින් දෙකකින් බලල එන්න පුළුවන්. සෙනග ටිකක් අඩුයි, couples තමයි වැඩිපුරම ඉන්නේ, floating deck එකට ටිකක් දුරයි පාලුයි, එක නිසා පරිස්සමින් යන්න

    54vpERN.jpg

    ඊතලයක් ගහල තියන තැන පාරක් නැහැ, ticket ගන්න තැනින් map එක දෙනවා :lol: ticket price නම් 50 හරි 100 හරි, එක මතක නෑ :(

    20294306_10213785252488323_7482752182058208845_n.jpg


    20374451_10213785240528024_5986808111392615098_n.jpg


    20476042_10213785253928359_2583986994484817267_n.jpg


    20292790_10213785222487573_4768275171992440223_n.jpg


    20431247_10213785254688378_8305162133208174059_n.jpg


    20246352_10213785231487798_8319707637276723169_n.jpg


    20293043_10213785228487723_4061640776418566153_n.jpg


    20292882_10213785257088438_8857172040047435456_n.jpg


    20374668_10213785235847907_4957137775979242570_n.jpg


    siiG5EC.jpg
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මාත් පෝස්ට් එකක් දැම්මා , ඒත් ෆොටෝස් දැම්මෙ නෑ..
    එල මචං..!:yes:
    6+
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    නියමයි මචන් :yes::yes::yes: වටින පෝස්ට් එකක්.. මාත් ලගදි දවසක යන්න හිතන් ඉන්නේ :D:D REP ++++
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වෙලාවක යන්න ඕන ... කොච්චරවත් ඔතනින් එහාට මෙහාට යනවා
    Tfs
    raa wela salakannan
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    :D
    මාත් පෝස්ට් එකක් දැම්මා , ඒත් ෆොටෝස් දැම්මෙ නෑ..
    එල මචං..!:yes:
    6+
    ela :D dakke na man
    :cool: :cool: :cool:
    T F S ! මචං
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :rofl:
    mn gihin thiyenava , ticket 100/= ,
    ela thnks mara sure tibune na hariyatama
    tnx
    tnx
    නියමයි මචන් :yes::yes::yes: වටින පෝස්ට් එකක්.. මාත් ලගදි දවසක යන්න හිතන් ඉන්නේ :D:D REP ++++
    tnx aniwa palayan maxhan
    නියමයි. :love:

    TFS
    :D
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    :D
    ;)
    :yes:
    tnx
    elas.
    +23
    tnx
    වෙලාවක යන්න ඕන ... කොච්චරවත් ඔතනින් එහාට මෙහාට යනවා
    Tfs
    raa wela salakannan
    ekane math rajagiriye indala langadi giye
    tnx
    ලස්සනයි ගොඩාක්. කොළඹ ආවාම යන්න ඕන. :yes::yes:
    aniwa palayan machan yananth lesi ne
    :D
     
    • Like
    Reactions: Iron Monger