බැද්දගාන තෙත් බිම් උද්‍යානය
කොළඹ හැංගිලා තියන සුන්දර තැනක්. යන්නත් ගොඩක් ලේසි නිසා ගිහින් ම බලන්න.
Route!
නුගේගොඩ පැත්තේ ඉඳන් එනවනම් පාගොඩ පාරෙන් ඇතුල්කෝට්ටේට එන්න,
රාජගිරිය, බත්තරමුල්ල පැත්තෙන් නම් අතුල්කොට්ටෙ හන්දියෙන් පිටකෝට්ටේ පාරට දාල බැද්දගාන පාරට දන්න, පලවෙනි වම් පැත්තට පාරට හරවල 80m වගේ යනකොට දකුණු පැත්තේ car park එක තියනවා, එතන පාර්ක් කරලා ඉස්සරහට ඇවිදගෙන ගියාම ticket ගන්න තැන හම්බෙනවා.
බස් එකේ එනවනම් 163 153 168 බස් වල ඇවිල්ල බැද්දගාන බහින්න.
එතන ඉඳන් පයින් හරි ත්‍රීවීල් එකක යන්න[50Rs]
බයික් එකක යනවනම් ටිකට් ගන්න තැනම පාර්ක් කරන්න ඉඩ තියනවා
Open hours 6am-6pm
Google maps- link
වතුර toilet ඇතුලේ නැහැ, වතුර බෝතලයක් කෑම ගෙනියනවම් ඒවා ඒ විදියටම අරන් එන්න, ටොපි කොලයක් වත් බිම දන්න එපා!
වැඩිය ඉන්නේ නැත්නම් පැයකින් දෙකකින් බලල එන්න පුළුවන්. සෙනග ටිකක් අඩුයි, couples තමයි වැඩිපුරම ඉන්නේ, floating deck එකට ටිකක් දුරයි පාලුයි, එක නිසා පරිස්සමින් යන්න
ඊතලයක් ගහල තියන තැන පාරක් නැහැ, ticket ගන්න තැනින් map එක දෙනවා
ticket price නම් 50 හරි 100 හරි, එක මතක නෑ 