වරෙල්ලා මෙකෙ ඉන්න ඔක්කොම

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    වරෙල්ලා මෙකෙ ඉන්න ඔක්කොම

    මගෙ සහොදරයො ටික මචන් බොක්ක ඔබලට මන් මෙ කියන්නෙ

    කොල්ලෙක් හොද සයිට් එකක් ගැන දැනගන්නවා ඉතින් උ උබලට එක ගැන කියනවා
    පහලින් link එක දානවා direct link එක දැම්මොත් උබලට සතුටුයි

    එත් ref link එක දැම්මොත් උබලට අවුල් ඇයි සහොදරයා එ?

    උබලා direct ගියොත් එ සල්ලි ටිකත් සුද්දට යන්නෙ බන් එත් අපෙ එකෙක්ගෙ link එකකින් ගියොත් අපෙ එකෙක්ටත් ලැබෙයි කියක් හරි..
    උබට පාඩුවක් වෙන්නෙ නැහැනෙ බන්.

    මට කාවවත් වෙනස් කරන්න ඔනි නැහැ සහොදරයා මන් මෙක කියුවටත් මට බනි.

    එත් හිතපන්.
    මම හරිද වැරදිද කියාලා උබලා කියපන් ඔනිනම් බැනපන්..
    උබලට මගෙ බොක්කෙන්ම ජය!:love:
     
    Last edited:

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    oke depaththak thiyenwa pacha gahala ref link dana ewooth inanwa ettama kiyala dana ewwoth inanawa hodama dey kiyala dana eka

    ඔව් මචන් එක ඇත්ත. අපි මුලින්ම සයිට් එකක් ගැන දානකොට එ සයිට් එක ගැන හොදට හොයලා බලලා දාන්න කියලා මන් අපෙ කොල්ලොන්ගෙන් ඉල්ලනවා.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    oka uba ahanna ona admin gen saha ape tintin123 gen. eka emoney section eke policy eka. kiwuwe nathi wunata eka danagaththa nam ubata mehema prashnayak ada enne naha hithata. dakala nadda referal links are not allowed kiyala dala yanawa mod awith. anna ekai me section eke policy eka. eka gana mata wada hodata admin terum karala dewi. dnawanam reflink ekai normal ekai dekama dapan. kamathi ewun ube ekenuth akamathi ewun anith ekenuth yawi. prashne iwarai.:yes:
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    ස්තුති මචන් මෙක මන් වෙනුවෙන් විතරක් දැන්ම thread එකක් නෙමෙ බන් අපි හැමොම වෙනුවෙන්.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ස්තුති මචන් මෙක මන් වෙනුවෙන් විතරක් දැන්ම thread එකක් නෙමෙ බන් අපි හැමොම වෙනුවෙන්.

    හා කමක් නෑ කිව්ව ගමන් හැම එකාම referral spam කරයි හිටු කියල.
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    මම

    මම ඉගෙනගත්ත දෙවල් දෙකයි
    1. ref link, direct link දෙකම දාන්න ඔනි පොස්ට් එකක. සුද්දා ගැන හිතන එවුන් ඩ්රෙට් යයි අනිත් එවුන් රෙෆ් යයි.

    2. වැදගත්ම දෙ අපි දෙයක් ගැන THREAD එකක් දානකොට හොදට හොයලා . එයාලටත් හොයන්න කියන්න ඔනි.