මම කොහෙද එන්නම් කිව්වෙ?
මම මුලින්ම කිව්වෙ ලක්ෂ 50ක බිස්නන්ස් වලට මට එන්න බැහැ කියලා නෙ
මම මගේ පාස්පෝර්ට් එක ඇපේට දිලා උබට දවස් 21න් 21 ට සල්ලි ගෙවලා උබව බලෙන් පෝසත් කරන්නෙ ඇයි?
උබ හිතනවාද එළිපිට ආවොත් එකෙක්වත් මේකට එයි කියලා?
ෆෝරම් එකේ හැංගිලා ගුලි වෙලා ඉන්න උන් එකෙක්වත් කැමති වෙයිද එළියට එන්න?
ඔන්ලයින් ඉන්වෙස්ට් එකකට ඔය තරම් සල්ලි ගානක් දාලා මට රිස්ක් මැනේජ්මන්ට් කරන්න බැහැ
ඒකයි මම $200 පැක් විකුණන්නෙ පොඩි ප්රොෆිට් මාජින් එකක් එන විදිහට
ඉන්වෙස්ට් සීන් එකට නෙමේ නිකම් ඕන නම් මම යුනිෆෝම් ඇඳලා අයිඩී එකත් අරන් නිළ රථයෙන්ම එන්නම්
හැබැයි ඉතින් නිකම් බැහැ මොනා හරි බොන්න බලන් එන්නෙ![]()



උඹට පිස්සුද මිනිහෝ එක එක වෙලාවට එක එක ඒව කියන්නේ..
රිප්ලයි නම්බර් 71 මේ තියෙන්නේ..
මම අහන්නේ මෙන්න මේක ගැන..
මුලින් මෙහෙම කියපු එකා දැන් මොකද මොනිටර් එකට මුවා වෙන්නේ..
ඉන්වෙස්ට් සීන් එකට නෙමෙයි හරි නිකං වරෙංකෝ..
එතකොට උඹ ශුවර් එකෙක් නං මාත් සල්ලි දාන්නං සහ මම උඹව අනිත් උන්ට රෙකමන්ඩ් කරන්නං..
එතකොට ප්රශ්නේ ඉවරනේ..
Last edited:




((





