- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම කොහෙද එන්නම් කිව්වෙ?
මම මුලින්ම කිව්වෙ ලක්ෂ 50ක බිස්නන්ස් වලට මට එන්න බැහැ කියලා නෙ
මම මගේ පාස්පෝර්ට් එක ඇපේට දිලා උබට දවස් 21න් 21 ට සල්ලි ගෙවලා උබව බලෙන් පෝසත් කරන්නෙ ඇයි?
උබ හිතනවාද එළිපිට ආවොත් එකෙක්වත් මේකට එයි කියලා?
ෆෝරම් එකේ හැංගිලා ගුලි වෙලා ඉන්න උන් එකෙක්වත් කැමති වෙයිද එළියට එන්න?

ඔන්ලයින් ඉන්වෙස්ට් එකකට ඔය තරම් සල්ලි ගානක් දාලා මට රිස්ක් මැනේජ්මන්ට් කරන්න බැහැ
ඒකයි මම $200 පැක් විකුණන්නෙ පොඩි ප්‍රොෆිට් මාජින් එකක් එන විදිහට

ඉන්වෙස්ට් සීන් එකට නෙමේ නිකම් ඕන නම් මම යුනිෆෝම් ඇඳලා අයිඩී එකත් අරන් නිළ රථයෙන්ම එන්නම්
හැබැයි ඉතින් නිකම් බැහැ මොනා හරි බොන්න බලන් එන්නෙ ;)
:lol:

:confused::confused::confused:
උඹට පිස්සුද මිනිහෝ එක එක වෙලාවට එක එක ඒව කියන්නේ..
රිප්ලයි නම්බර් 71 මේ තියෙන්නේ..

මම අහන්නේ මෙන්න මේක ගැන..
මුලින් මෙහෙම කියපු එකා දැන් මොකද මොනිටර් එකට මුවා වෙන්නේ..
ඉන්වෙස්ට් සීන් එකට නෙමෙයි හරි නිකං වරෙංකෝ..
එතකොට උඹ ශුවර් එකෙක් නං මාත් සල්ලි දාන්නං සහ මම උඹව අනිත් උන්ට රෙකමන්ඩ් කරන්නං..
එතකොට ප්‍රශ්නේ ඉවරනේ..
 
Last edited:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Amboo ow oka athata ahuwena hama dema salli karannane balanne. :rofl:
    :P

    මම යනවා බන්,
    කන්නයි ලෑස්ති වෙන්නයි සේරටම තියෙන්නෙ පැය කාළයි :baffled:

    uba dream kara neh oa ralahami job eken ain wenna apen 3000 gane ekatu karan diyunu wela, paw ban ahinasaka hith wala ipadila hebe nowi kawadawat ehenmama merila yana dreams, :(((

    :rofl::rofl: ඔව් ඔව් පරලෝ ජීවිතේ සැපවත් වෙන්ඩ ඔනනෙ...නැත්තන් හොල්මන් කරයි ආයෝජනය කරන්ඩ කට්ටිය හොය හොය....

    :lol: 3000 wal illa illa passen ena holmana kyla muwa famous wenwa ehenam :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :confused::confused::confused:
    උඹට පිස්සුද මිනිහෝ එක එක වෙලාවට එක එක ඒව කියන්නේ..
    රිප්ලයි නම්බර් 71 මේ තියෙන්නේ..

    මම අහන්නේ මෙන්න මේක ගැන..
    මුලින් මෙහෙම කියපු එකා දැන් මොකද මොනිටර් එකට මුවා වෙන්නේ..
    ඉන්වෙස්ට් සීන් එකට නෙමෙයි හරි නිකං වරෙංකෝ..
    එතකොට උඹ ශුවර් එකෙක් නං මාත් සල්ලි දාන්නං සහ මම උඹව අනිත් උන්ට රෙකමන්ඩ් කරන්නං..
    එතකොට ප්‍රශ්නේ ඉවරනේ..
    ඇයි බන් මම ඔය සිංහලෙන් දාලා තියෙනෙ ඉන්වෙස්ට් සීන් නම් බැහැ නිකම් බොන්න දෙනවා නම් එන්නම් කියලා

    ඉන්වෙස්ට් සීන් එකට නෙමේ නිකම් ඕන නම් මම යුනිෆෝම් ඇඳලා අයිඩී එකත් අරන් නිළ රථයෙන්ම එන්නම්
    හැබැයි ඉතින් නිකම් බැහැ මොනා හරි බොන්න බලන් එන්නෙ ;):lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබලට මම කිවුවානේ zoomline කියන්නේ මේ forum එකේම tharushiku යන නමින් ගූ නාලා ගිය චරිතයක් බව. ඒක ගැන දන්නේ නැත්නම් මේක බලලා වරෙන්.:frown::frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1815171

    දැන් බලමු මේකිගේ comment style එක පොඩ්ඩක්.

    මේ bustabit thread එකේ මේකිගේ comments

    ඔන්න උඩින් තියනවා උබලගේ සල්ලි මේකි (zoomline ponz) දාන්න හදන සයිට් එක..:rolleyes::rolleyes::angry::angry:

    ඔන්න ඒකි වෙන ත්‍රෙඩ් එකක පච වෙලා එලකිරියෙන් යනවා. ගිහින් එනවා zoomline චරිතයෙන්.:angry::angry: මෙතන ඉදන් ඒක බලපන්.

    බලහල්ලා වැඩ කරන්නේ පොලීසියේ ලු! හැබැයි කොරියාවෙත් ගිහින් කැසිනෝත් ගහලා මේ උත්තී:lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=21295964&highlight=tharushiku

    මේ දැන් tharushiku නොහොත් zoomline ගේ ඇත්තම තත්වය..

    :lol:

    මට කියපන් උබලගේ හිතට මොකද්ද දැනෙන්නේ මට දැනුන දේමද? zoomline ගේ බනින style එක පොඩ්ඩක් විපරම් කරලා බලහල්ලා. උබලට නිකන් හිතෙන්නේ නැද්ද මූ කොල්ලෙක් නෙවෙයි ගෑනියෙක් බව. ඒකත් මුඩුක්කු ගෑනියෙක් වගේ ඩයල් බව.

    ඔය bustabit ත්‍රෙඩ් එකේ අවසානයට වෙනත් ත්‍රෙඩ් එකක පච වීම හෙතුවෙන් tharushiku එලකිරි එකෙන් යනවා බබෙක් හම්බවෙන්න තියනවා කියාගෙන ශේප් බොරුවක් ගහලා. නමුත් යන සැනින් අනිත් පැත්තට zoomline කියන අලුත් චරිතය එකතු වෙනවා ඒ ත්‍රෙඩ් එකටම අරූ එක්ක ඇරගන්න. :yes::yes: හිතාගන්න බැහැ නේද? ඊලගට බැන්කොක් කතාව. ලොල් :lol:

    ඇත්ත නම් මෙයයි. ඒ වසල උත්තී නැවත පොලීස් වේශයෙන් පැමින ඇති බව. මීට පොලීසිය ගාව ගන්නේ ඕනම කේස් එකකදී තම ප්‍රතිවාදීන් ඒ ඔස්සේ බිය ගැන්වීමට මේ අධම ස්ත්‍රිය ලක ලෑස්ති වීමටයි.

    තව රස බර සත්‍ය කතා ඉස්සරහට..:yes::yes::yes:

    ගෑනියෙක් මෙහෙම බනිද බන්!
    8.gif
    Save
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ah moosalayo tho hemita hemita resturent eka meke promote karanawa neda moosala balla.

    අපිත් කන්න බොන්න කීයක් හරි හොයාගන්න එපැයි වහුකුණු බල්ලෝ හැමදාම කරෝලයි බතුයිම කන්න බෑනේ..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ බං හැංගෙන්න හදනවයිං තමා මේක මේ රට පැටලෙන්නේ..

    සල්ලි දාන්න ගණුදෙනු කරන්න ඕනේ නෑ.. මං ගානේ කාල බීල අඩියක් ගහල යන්න වරෙංකෝ නිකං මගේ හොටෙල් එකට.. තනියම එන්න බැරිනං ඔය එක්සිබිටා එක්ක වරෙං..

    උබ හිතනවාද එළිපිට ආවොත් එකෙක්වත් මේකට එයි කියලා?
    ෆෝරම් එකේ හැංගිලා ගුලි වෙලා ඉන්න උන් එකෙක්වත් කැමති වෙයිද එළියට එන්න?

    :confused:

    ඇයි දැන් උඹට යන්න බැරි? පොඩි අඩියක් ගහන්න නේ ඌ කතා කරන්නෙ? උඹ අඩි ගහන් නැත්තන් කූල් එකක් හරි ගහලා වරෙන්.

    උඹට ඔය වගේ දේකටවත් එලියට එන්න බැරි නම් ලොකු සල්ලි ප්‍රශ්නෙකදි උඹ ඉදිරිපත් වෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ?

    ෆෝරම් එකේ අනික් හැංගිලා ඉන්න උන් වැඩක් නෑනේ බන්. උන් මුකුත් ඉල්ලන්නේ නෑනේ. උඹනේ දැන් සල්ලි ඉල්ලන්නේ උඹටත් පොඩි ලාභයක් ගන්න. ඉතින් ඇයි මූණ පෙන්නන්න බැරි?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මට කියපන් උබලගේ හිතට මොකද්ද දැනෙන්නේ මට දැනුන දේමද? zoomline ගේ බනින style එක පොඩ්ඩක් විපරම් කරලා බලහල්ලා. උබලට නිකන් හිතෙන්නේ නැද්ද මූ කොල්ලෙක් නෙවෙයි ගෑනියෙක් බව. ඒකත් මුඩුක්කු ගෑනියෙක් වගේ ඩයල් බව.

    ඔය bustabit ත්‍රෙඩ් එකේ අවසානයට වෙනත් ත්‍රෙඩ් එකක පච වීම හෙතුවෙන් tharushiku එලකිරි එකෙන් යනවා බබෙක් හම්බවෙන්න තියනවා කියාගෙන ශේප් බොරුවක් ගහලා. නමුත් යන සැනින් අනිත් පැත්තට zoomline කියන අලුත් චරිතය එකතු වෙනවා ඒ ත්‍රෙඩ් එකටම අරූ එක්ක ඇරගන්න. :yes::yes: හිතාගන්න බැහැ නේද? ඊලගට බැන්කොක් කතාව. ලොල් :lol:

    ඇත්ත නම් මෙයයි. ඒ වසල උත්තී නැවත පොලීස් වේශයෙන් පැමින ඇති බව. මීට පොලීසිය ගාව ගන්නේ ඕනම කේස් එකකදී තම ප්‍රතිවාදීන් ඒ ඔස්සේ බිය ගැන්වීමට මේ අධම ස්ත්‍රිය ලක ලෑස්ති වීමටයි.

    තව රස බර සත්‍ය කතා ඉස්සරහට..:yes::yes::yes:

    appa tharukshi kiyanne ponnayek ban genige namata profile hadan geni wage act karala genige photo daan youtube channel eka promote kara kara higakapu ponnaya, mu u wenna puluwan tama kunu panuwo kata kiyanne mun denna witarai meke :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපිත් කන්න බොන්න කීයක් හරි හොයාගන්න එපැයි වහුකුණු බල්ලෝ හැමදාම කරෝලයි බතුයිම කන්න බෑනේ..
    උබට රෙස්ටුරන්ට් එකක් තියද?
    ඉන්වෙස්ටින්ග් සීන් නෙමේ මට මොනා හරි ෆ්‍රී කාඩ් එකක් දියන් කො :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :confused:

    ඇයි දැන් උඹට යන්න බැරි? පොඩි අඩියක් ගහන්න නේ ඌ කතා කරන්නෙ? උඹ අඩි ගහන් නැත්තන් කූල් එකක් හරි ගහලා වරෙන්.

    උඹට ඔය වගේ දේකටවත් එලියට එන්න බැරි නම් ලොකු සල්ලි ප්‍රශ්නෙකදි උඹ ඉදිරිපත් වෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ?

    ෆෝරම් එකේ අනික් හැංගිලා ඉන්න උන් වැඩක් නෑනේ බන්. උන් මුකුත් ඉල්ලන්නේ නෑනේ. උඹනේ දැන් සල්ලි ඉල්ලන්නේ උඹටත් පොඩි ලාභයක් ගන්න. ඉතින් ඇයි මූණ පෙන්නන්න බැරි?
    මචන් මගේ පෞද්ගලික ආතල් එක වෙනම කතාවක්
    පේපල් ගැරන්ට් එක නිසා සල්ලි ඉන්වෙස්ට් කරන එක වෙනමම කතාවක්
    මම මලත් පේපැල් එකෙන් මනී බෑක් ගැරටිය නිසා රිෆන්ඩ් දෙනවා

    මම එන්නම් කියලා පැහැදිලිව දාලා ඇති, මම කිව්වෙ මට උගේ ලක්ෂ 50 එපා කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැය 24ම නැහැ බන්
    ඔය ඉරෝෂාන් පොන්නයා එහෙම කිව්වට මම දවසට පැය 8යි ඔන්ලයින් ඉන්නේ

    පල් හොරා කියුවොත් කියන්නෙ බොරුවක්මයි....තෝ ඊයෙ මහ රැ 12ටත් ඔන්ලයින් නේද .. හොද පැය 8 :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගෑනියෙක් මෙහෙම බනිද බන්!
    8.gif
    Save

    geniyak neme ban e ponna huttek genige photo daaan nama daan genita kyla video hadan higakapu huttek,

    ekith baba wage talk kare mulin harima nice innocent zoom line wagemai passe kunu panuwo gahapan kya kya benne, muth ehemmai, aru kyna eka atta wenna puluwan man meka dekama disgusting ma charite tama tharukshida mokakda hutta, muth ewage tama,

    un denna ban naki couple ekak game gahala salli hoyanna hadana
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    appa tharukshi kiyanne ponnayek ban genige namata profile hadan geni wage act karala genige photo daan youtube channel eka promote kara kara higakapu ponnaya, mu u wenna puluwan tama kunu panuwo kata kiyanne mun denna witarai meke :lol:
    උබයි ඒ පොන්නයයි සෑහෙන්න චැට් එකක් දැම්මා නේ යූටියුබ් ත්‍රේඩ් එකේ
    මම දැක්කා මුල ඉඳන් කියවන් එන කොට :rofl::rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    geniyak neme ban e ponna huttek genige photo daaan nama daan genita kyla video hadan higakapu huttek,

    ekith baba wage talk kare mulin harima nice innocent zoom line wagemai passe kunu panuwo gahapan kya kya benne, muth ehemmai, aru kyna eka atta wenna puluwan man meka dekama disgusting ma charite tama tharukshida mokakda hutta, muth ewage tama,

    un denna ban naki couple ekak game gahala salli hoyanna hadana

    හ්ම්ම්!!එහෙනම් ඉතින් බනින එක සාදාරනයි!!:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පල් හොරා කියුවොත් කියන්නෙ බොරුවක්මයි....තෝ ඊයෙ මහ රැ 12ටත් ඔන්ලයින් නේද .. හොද පැය 8 :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඉතින් පොන්නයෝ පැය 8 රෑ 10ට පටන් ගන්න බැරිද?
    උබගේ මාර මොළයක් නෙ බන් තියෙන්නෙ
    :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබයි ඒ පොන්නයයි සෑහෙන්න චැට් එකක් දැම්මා නේ යූටියුබ් ත්‍රේඩ් එකේ
    මම දැක්කා මුල ඉඳන් කියවන් එන කොට :rofl::rofl:

    ow ow me thread eket mula balahanko, ewagemai, ubat ekka hena chat ekak demma uba etakota hena ahinsakai, passe kunu panuwo gahanna kyla benne, arakith ehemmai kare :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හ්ම්ම්!!එහෙනම් ඉතින් බනින එක සාදාරනයි!!:yes:
    ඕවා සේරම උගේ හිතේ මැරෙන ඒවා
    කිසිම සාක්ෂියක් නැහැ නෙ උන් ගාව
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ow ow me thread eket mula balahanko, ewagemai, ubat ekka hena chat ekak demma uba etakota hena ahinsakai, passe kunu panuwo gahanna kyla benne, arakith ehemmai kare :rofl:
    උබ මගේ අම්මට බැන්නම මම උබේ අම්මට බණිනවා තමා
    අතට අහු වෙන තැනක හිටියා නම් තොගෙ අම්මව මරලා තොට කවනවා මම
     
    zonar22

    Member
    Sep 11, 2017
    154
    5
    0
    යකෝ මේ ඉන්වෙස්ටින්ග් සයිට් එකකුත් නෙමේ නෙ :rofl::rofl:

    පෝසත් අයට හැදුව එකක් නම් $0.03ට සෙල්ලම් කරන්න දෙයිද අනේ :eek:
    ඔන්න cloudbet.com
    නම් එහෙම කොටිපතියෝ කැරකෙන එකක් ලු :shocked:
    :lol:

    uba koriawe policiyeda ban wada kale?? :lol:

    මම කොරියාවෙ ඉන්න කාලෙ දවසක් මම යාලුවෙක් එක්කන් ගියා කැසිනෝ එකකට
    යන්න කලින්ම කියලා එක්කන් ගියේ මම ප්ලේ කලාට උඹ නම් ප්ලේ කරන්න එපා කියලා
    ඌත් කැමති උනා ප්ලේ නොකර බලන් ඉන්න
    පස්සෙ මම ප්ලේ කරද්දි ඌ හොරෙන්ම වෙන තැනක ප්ලේ කරලා ලක්ෂ 8ක් වගේ කෙලව ගෙන
    පස්සෙ ඇවිත් මට බනිනවා මම කියලා දුන්නෙ නැහැලු දිනන හැටි

    අන්න එහෙම හතර බීවි කතාවක් තමා උඹත් මේ කියන්නෙ
    මම මේ ත්‍රේඩ් එක මුළ ඉඳන්ම බැලුවා
    උඹ එනවා යනවා, ඇවිත් කොහොමද අහලා ආයෙ යනවා
    කවුරුවත් දිනවන්න ත්‍රේඩ් එක දාපු එකා බැඳිලා නැහැ නෙ බන්
    අනික සූදුව කියන්නෙ මොළෙත් එක්කම ලක් එකත් ඕන දෙයක්
    මමත් මේ සයිට් එක ගැන දැන ගත්තෙ මේ ත්‍රේඩ් එකෙන්
    කට්ටිය ගෙන් බිට්කොයින් ගන්න බැලුවා එකෙක්වත් දුන්නෙ නැහැ
    පස්සෙ මම වෙන තැනකින් අරන් දැම්මා, දවසෙන් සේරම පැරදුනා
    ඒත් මම ත්‍රේඩ් එක දාපු එකාට බැන්නෙ නැහැ
    මොකද උගේ වැරැද්දක් නෙමේ නෙ ඒක

    උඹ මුගෙන් දිනන හැටි දාපන් කෝ කියලා හුරතල් වෙවී ආයේ කුණුහර්පත් කියනවා
    ඔය තරම් අවිස්වාස නම් පැත්තකට වෙලා ඉඳපන් කෝ බන් :lol: