ඉතින් පොන්නයෝ පැය 8 රෑ 10ට පටන් ගන්න බැරිද?
උබගේ මාර මොළයක් නෙ බන් තියෙන්නෙ![]()
මූ මොනාද මේ කියන්නෙ මම හිතන්නෙ දැන් නම් මූට පිස්සු..දවසට පැය 8යි ඔන්ලයින් ඉන්නෙ කියුව කියල මූට අමතක වෙලා...උදේ ඉදන් තෝ මේකෙ ලැගගෙන ....හවසත් මේකෙ ...දැන් රෑත් මෙකෙ....හොද පැය 8....පට්ට පොලිස් ....හොරා පොලිස්......











