plugs ටික හොදද නරකද
![]()
![]()

plugs ටික හොදද නරකද
![]()
![]()
plugs ටික හොදද නරකද
![]()
![]()

ඔව් යාලෝස් කියන්න

යකෝ මෙන්න මූ බලපන් කෝ,
කුකුල්ලු ටික බලලා යන්න ආවම දෙන ටෝක්ස්....
![]()
![]()




වීසිකරලා දාහන්.



තව දුවන්න පුළුවන්. මගේ ඉස්සර බයික් එක ප්ලග් ටික පෙට්රල්,එමරිකොල අල්ලල සුද්ද කරනවා.![]()



අඩෝ ඔවා තව දුවන්න පුලුවන්නේ බොල. සුද්දයක් දාලා ගනිං


magethohoma wela kaden me dan gathawage ganata sudda kara man![]()




බ්ෲම් එකක් ගන්න ඕනා.
ලීසින් එකක් දාලා ගන්න ඉන්නේ. දැන් තියෙන එක ලක්ශයකට වගේ දීගන්න පුලුවන් වෙයි. ඒ නිසා අලුත් එක ගන්නේ පොඩ්ඩක්වත් අතින් නොදා කෙලින්ම ලීසින් එකෙන්.
මේවා තමා දැනට හිත ගිය ඔප්ශන්ස්:
1) Suzuki Gixxer Moto GP
2) Honda Hornet 160R
ජපන් එකක් ගන්න පට්ට ආසයි නමුත් පහුගිය අවුරුදු 1,2 ඇතුලත හදපු එකක් වෙන්න ඕනා. මොකෝ මගේ අතේ සත පහක් නෑ වැඩිපුර දාලා ගන්න. ඔයාලාගේ අදහස් කියන්න ෆ්රෙන්ස්. ස්පෙයාර් පාර්ට්ස් වැඩි, මේන්ටේනන්ස් කොස්ට් එහෙම අඩු, සර්විස් ස්ටේශන් එහෙම බහුලව තියෙන වර්ගය මොකක්ද? ආ උපරිම බජට් එක ඇවිත් 485,000ක් වගේ.
උබට දැන් තීන එක මොකද්ද බං

Discover 135 එක මචන් 2008 අවුරුද්ද. ලොකුවට යන්න ඕනා නෑ ඔය 200-250 cc ගගා. 150 cc වගේ එකක් ඇති. නමුත් හෝර්නට් එකක් නම් පට්ට ඉතින්.![]()
මං උඹ උනා නං..Discover 135 එක මචන් 2008 අවුරුද්ද. ලොකුවට යන්න ඕනා නෑ ඔය 200-250 cc ගගා. 150 cc වගේ එකක් ඇති. නමුත් හෝර්නට් එකක් නම් පට්ට ඉතින්.![]()
මං උඹ උනා නං..
ඔය 135 එක තියෙද්දි තමා ලීස් කරලා හරි අළුත් එකක් ගන්නේ..
හොනට් එකක් ගත්තා උනත් .. පාං ගේන්න යන්න එහෙම අරක වටිනවා



මං උඹ උනා නං..
ඔය 135 එක තියෙද්දි තමා ලීස් කරලා හරි අළුත් එකක් ගන්නේ..
හොනට් එකක් ගත්තා උනත් .. පාං ගේන්න යන්න එහෙම අරක වටිනවා
අතේ සත පහක් නෑ සුදා. ඒ නිසා ගන්න බයිසිකලේ කෙලින්ම ලීසින් එකෙන් සෙට් කරන්න බැලුවේ. මේක දැන් මට ඇති වෙලා බ්රෝ ඉන්නේ.