ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: plugs ටික හොදද නරකද :oo:

    JZTU00K.jpg

    meme+computador.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වීසිකරලා දාහන්.
    :angry::angry::angry:

    තව දුවන්න පුළුවන්. මගේ ඉස්සර බයික් එක ප්ලග් ටික පෙට්‍රල්,එමරිකොල අල්ලල සුද්ද කරනවා. :D
    :cool::cool::cool:

    අඩෝ ඔවා තව දුවන්න පුලුවන්නේ බොල. සුද්දයක් දාලා ගනිං

    :cool::cool::cool:

    magethohoma wela kaden me dan gathawage ganata sudda kara man:yes:
    :cool::cool::cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බ්ෲම් එකක් ගන්න ඕනා.

    ලීසින් එකක් දාලා ගන්න ඉන්නේ. දැන් තියෙන එක ලක්ශයකට වගේ දීගන්න පුලුවන් වෙයි. ඒ නිසා අලුත් එක ගන්නේ පොඩ්ඩක්වත් අතින් නොදා කෙලින්ම ලීසින් එකෙන්.

    මේවා තමා දැනට හිත ගිය ඔප්ශන්ස්:

    1) Suzuki Gixxer Moto GP
    2) Honda Hornet 160R

    ජපන් එකක් ගන්න පට්ට ආසයි නමුත් පහුගිය අවුරුදු 1,2 ඇතුලත හදපු එකක් වෙන්න ඕනා. මොකෝ මගේ අතේ සත පහක් නෑ වැඩිපුර දාලා ගන්න. ඔයාලාගේ අදහස් කියන්න ෆ්‍රෙන්ස්. ස්පෙයාර් පාර්ට්ස් වැඩි, මේන්ටේනන්ස් කොස්ට් එහෙම අඩු, සර්විස් ස්ටේශන් එහෙම බහුලව තියෙන වර්ගය මොකක්ද? ආ උපරිම බජට් එක ඇවිත් 485,000ක් වගේ. :sorry:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    උබට දැන් තීන එක මොකද්ද බං
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට දැන් තීන එක මොකද්ද බං

    Discover 135 එක මචන් 2008 අවුරුද්ද. ලොකුවට යන්න ඕනා නෑ ඔය 200-250 cc ගගා. 150 cc වගේ එකක් ඇති. නමුත් හෝර්නට් එකක් නම් පට්ට ඉතින්. :love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Discover 135 එක මචන් 2008 අවුරුද්ද. ලොකුවට යන්න ඕනා නෑ ඔය 200-250 cc ගගා. 150 cc වගේ එකක් ඇති. නමුත් හෝර්නට් එකක් නම් පට්ට ඉතින්. :love:

    මාත් මේ ට්‍රයි එක හොනට් එකකට බං. ඒත් තව කාලයක් ඉන්න වෙනවා ගන්න.
    හිතේ තියෙන බයික් එක ගනිං බං. ආසාවෙන් පදින්න පුලුවන් හැමදාම. අර ලෙඩ මේ ලෙඩ අහඅහා ඉන්න ගියොත් ගන්න වෙන්නෙ නැ..
     
    • Like
    Reactions: Rockstar Athelete

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Discover 135 එක මචන් 2008 අවුරුද්ද. ලොකුවට යන්න ඕනා නෑ ඔය 200-250 cc ගගා. 150 cc වගේ එකක් ඇති. නමුත් හෝර්නට් එකක් නම් පට්ට ඉතින්. :love:
    මං උඹ උනා නං..
    ඔය 135 එක තියෙද්දි තමා ලීස් කරලා හරි අළුත් එකක් ගන්නේ..
    හොනට් එකක් ගත්තා උනත් .. පාං ගේන්න යන්න එහෙම අරක වටිනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං උඹ උනා නං..
    ඔය 135 එක තියෙද්දි තමා ලීස් කරලා හරි අළුත් එකක් ගන්නේ..
    හොනට් එකක් ගත්තා උනත් .. පාං ගේන්න යන්න එහෙම අරක වටිනවා

    ඔව් ඔබ නිවැරදි කංසපාල මහතාණෙනි.

    දෙන්න අත්පොලොසන් නාදයක් එතුමා වෙනුවෙන්. :baffled::baffled::baffled:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මං උඹ උනා නං..
    ඔය 135 එක තියෙද්දි තමා ලීස් කරලා හරි අළුත් එකක් ගන්නේ..
    හොනට් එකක් ගත්තා උනත් .. පාං ගේන්න යන්න එහෙම අරක වටිනවා

    අතේ සත පහක් නෑ සුදා. ඒ නිසා ගන්න බයිසිකලේ කෙලින්ම ලීසින් එකෙන් සෙට් කරන්න බැලුවේ. මේක දැන් මට ඇති වෙලා බ්‍රෝ ඉන්නේ.
     
    • Like
    Reactions: ashan_j

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අතේ සත පහක් නෑ සුදා. ඒ නිසා ගන්න බයිසිකලේ කෙලින්ම ලීසින් එකෙන් සෙට් කරන්න බැලුවේ. මේක දැන් මට ඇති වෙලා බ්‍රෝ ඉන්නේ.

    ජපනෙක්ට ආසා නැතෙයි?