කොරල් ඩ්‍රෝ එකේ වැඩ කරන්නේ ඉන්ටර්නෙට් කනෙට් කරලද ?

ඔව්.. දවසම නෙට් ඔන්..කොරල් ඩ්‍රෝ එකේ වැඩ කරන්නේ ඉන්ටර්නෙට් කනෙට් කරලද ?

ඔව්.. දවසම නෙට් ඔන්..මන් ඔය software ඒක පාවිච්කියක් නෑ බන්. තිබුන නම් බලල් කියනවා මන් කීවෙ ps, ai වල හැටියට නම් විශදුම ඕකයි. ඕකෙත් ඒ ගැටලුව wවගේ තමයි ඔය. ඇයි ඕකට වෙනම ලේයර් එකකින් ෆිල් කරන්න බැරිද![]()
සම්පුර්ණයෙන් ඉගෙන ගන්න මේක බලපන් මචන්..
https://thepiratebay.org/torrent/15826915/Lynda_-_Inkscape_Essential_Training
ඔව්.. දවසම නෙට් ඔන්..

ඉස්සර මිනිහො ඉතින් අපි වැඩ කරේ 128 එම් බී රැම් එකෙන් මිනිහෝ
හාඩ් එක 40ජීබී
පෙන්ටියම් 2,3 මැෂින්..
සේව් කරගන්න මීඩියා එක ෆ්ලොපි ඩිස්ක් (1.2 එම්බී)
දැන් හැදෙන උන් අඩුම ගානේ ෆ්ලොපි ඩිස්ක් එකක් දැකලවත් තියෙනවද මිනිහෝ..
ඉතින් මිනිහො දැනුත් එහෙම වැඩ කරන්න බැහැනෙ මිනිහො....
අපි කාලෙත් එක්ක තාලෙට ඉස්සරහට යන්න ඕනි මිනිහෝ...
![]()
ඉස්සර සෝයි බන්. ෆ්ලොපියෙ ගේම් දාන් ගහන්නෙ. සමහර උන් ගේම් එකේ ශෝර්ට් කට එක ෆ්ලොපිටය දාල දීල අපිට රවට්ටනව. ගේම් එක උබේ එකේ වැඩ නෑ කියලා 
සම්පුර්ණයෙන් ඉගෙන ගන්න මේක බලපන් මචන්..
https://thepiratebay.org/torrent/15826915/Lynda_-_Inkscape_Essential_Training

උබ Inkscape වැඩ එහෙමත් කරනවද ?![]()
ps,ai,ae අනිත් ඒවා එහෙන් මෙහෙන් තමයි. 
ම්ම්ම්ම්ම්ම් artwork එකක් අවසානයේ සුරාන්තයට පත් වෙන්න..........
ක්ලයන්ට් රිප්ලයි කල පසු බඩ වෙන්න ..
ඔබත් අදම graphic designer කෙනෙක් වෙන්න !
අහ්හ් අහ්හ් යාහ්හ්හ් බෙබී ....

අහ් රෝබියා කාලෙකින් දැක්කේ ..දැන් coc ගහන්නෙත් නැ නේ![]()

මට සයිට් එකක් කියපන් මම එක එක දේවල් අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන්.
ටිකක් ලේසි එකක් ඕනා.
මට සයිට් එකක් කියපන් මම එක එක දේවල් අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන්.
ටිකක් ලේසි එකක් ඕනා.
උන් ගෙවනවා ...
PornHub හොඳයි ..උන් ගෙවනවා ...
හැබැයි xhamster තමා user friendly![]()
වැල නෙමෙයි උට්ටෝ. fonts, templates, stock photos, ae scripts වගේ දේවල්. 
නෑ හලෝ .. ගේම් වලින් රිටයර් උනා![]()

වැල නෙමෙයි උට්ටෝ. fonts, templates, stock photos, ae scripts වගේ දේවල්.
![]()
