Skylark අනතුර හා නිරුවත

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ex-muslim Ahmed,

මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ්‍ එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.

ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!


අනේ අනිච්චං/චන්/ඡං!



Skylark

Skylark
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගණිකාවක් ආසම දේ සමාමාජෙට නිරුවත පෙන්වන්නලු ..තමන්ගේ නිරුවත නොබලන පිරිමින් ගණිකාව ගණන් කරමින් යනවාලු :baffled:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    Skylark මෙන්න ඔබට තවත් අභියෝගයක්. අභියෝග කරන්නේ ඔබව පරදන්නට නොව මෙහි සැබවින්ම වරදක් ඇත්නම් එය සෝදුපත් කියවා ගැනීමට නියමම සුදුස්සා ඔබ වන්නන් නිසාවෙන්.


    waharaka4.jpg



    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the...ka-sadaham-prakashana/sri-sathdarmayen-bidak/

    http://www.nirvanadhamma.com/
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගණිකාවක් ආසම දේ සමාමාජෙට නිරුවත පෙන්වන්නලු ..තමන්ගේ නිරුවත නොබලන පිරිමින් ගණිකාව ගණන් කරමින් යනවාලු :baffled:

    ගණිකාවට නිරුවතත් ආභරණයක්
     
    • Like
    Reactions: thelaa rox

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බොහෝ දහම් කරුණු වැරදි ආකාරයට මෑත කාලයේදී අඳබාල මීවනපලානේ පචෝරිස් හිමි විසින් විස්තර කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන් ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක සේ නිවැරදි වගවිභාගයකින් තොරවම එම විස්තර හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගන්නා බවට උදාහරණයක්:

    PABD: විශේෂ සමාලෝචන විහිළුව - 2017.08.18
    http://www.elakiri.com/forum/showthread.php?t=1815299

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    කොයිබද දිවගෙන දිවගෙන යන්නේ
    අනිච්ච අනිච්ඡ කරමින් යන්නේ
    අන්ධ රැළක් මෙන් අතිනත අල්ලන්
    බමුණෝ එහෙමයි නිරයට යන්නේ

    කවිය උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22240156

    Skylark