ado mamat kadawatha idan ragamin dala ja ela yanawa oya pare hemadama

ado mamat kadawatha idan ragamin dala ja ela yanawa oya pare hemadama

ගම් ගාලද බන් මුන් එන්ජින් එක තියල තියෙන්නේ

මේකට ප්රධානම හෙතුව, මෙතන තියෙන බෙල් එකෙ බැට්රි බැහැලා.සද්දේ ඇහෙන්නෙ නැහැ.අදත් එහෙමමයි.සද්දෙ ඇහෙන්නෙ නැහැ.

ado mamat kadawatha idan ragamin dala ja ela yanawa oya pare hemadama
මේකට ප්රධානම හෙතුව, මෙතන තියෙන බෙල් එකෙ බැට්රි බැහැලා.සද්දේ ඇහෙන්නෙ නැහැ.අදත් එහෙමමයි.සද්දෙ ඇහෙන්නෙ නැහැ.
Bell eka battery walinda machan wada karanne?
බැට්රියකින්ද බන් ඒක වැඩ කරන්නෙ...එතකොට චාර්ජ් වෙන්න සිස්ටම් එකක් නැද්ද ඒකට?
station eken ewith check karanna one.kuruth ewilla nehe.ahala pahala aya denum dilath.
කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ
ඕව් ඕව් පරිස්සමෙන් යන්නයි ඕනේ
මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා