Train Accident Near Kandana(13/09/2017)

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේකට ප්‍රධානම හෙතුව, මෙතන තියෙන බෙල් එකෙ බැට්‍රි බැහැලා.සද්දේ ඇහෙන්නෙ නැහැ.අදත් එහෙමමයි.සද්දෙ ඇහෙන්නෙ නැහැ.


බැට්‍රියකින්ද බන් ඒක වැඩ කරන්නෙ...එතකොට චාර්ජ් වෙන්න සිස්ටම් එකක් නැද්ද ඒකට? :nerd:
 

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    මේකට ප්‍රධානම හෙතුව, මෙතන තියෙන බෙල් එකෙ බැට්‍රි බැහැලා.සද්දේ ඇහෙන්නෙ නැහැ.අදත් එහෙමමයි.සද්දෙ ඇහෙන්නෙ නැහැ.

    Bell eka battery walinda machan wada karanne?
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    බැට්‍රියකින්ද බන් ඒක වැඩ කරන්නෙ...එතකොට චාර්ජ් වෙන්න සිස්ටම් එකක් නැද්ද ඒකට? :nerd:

    station eken ewith check karanna one.kuruth ewilla nehe.ahala pahala aya denum dilath.
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කෝච්චියේ හැප්පුනම ආයිත් අහන්න දෙයක්ද බන්.. ඕව මොනාද මහරගම ගිය සතියේ හැප්පිලා තිබ්බේ axio එකක් එකෙත් එන්ජිම ඔහොම නෙමේ ගැල විල විසික් වෙලා.. මොන වාහනේ ගියත් පරිස්සමෙන් යන්නයි ඕනේ

    යකොව්! දැන් axio ගහන්නේ ඉන්දියාවෙ ද? :baffled: :lol: ඕව් ඕව් පරිස්සමෙන් යන්නයි ඕනේ :yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මමත් රාගම ඉදන් ජා ඇල යන්නේ ඔය පාරේ ..... ඊයේ ගියේ නැ ඔය පාරේ .... ඔය හරියේ දෙපැත්ත හොදට පේනවා රේල් පාර .... මොන හේතුවක් උඩ හප්පගත්තා ද මන්ද .... මොකද ඕන පොට්ටයෙක්ට පෙන තැනක් නිසා

    ඔය කියන්නේ මෙතනද බන් :nerd: