Laptop buying help

Which is better?

  • acer

    Votes: 10 16.4%
  • ASUS

    Votes: 28 45.9%
  • DELL

    Votes: 19 31.1%
  • hp

    Votes: 4 6.6%

  • Total voters
    61
Oct 13, 2016
2,675
276
0
ASUS එක දැන් අවුරුදු තුනයි දවසට පැය 15+ on එකේ වැඩ කරනවා, කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ රත් වෙන්නෙත් නෑ ඩිස්ප්ලේ එකේ එක ඉරක් තිතක් නෑ , අනික්වත් එහෙම්මමයි ගත්ත වගේම තියෙනවා :yes:

එකම අවුල කරන්ට් එකට ගහගෙනම වැඩ කරන හින්දද කොහෙද බැටරියට කෙලවුනා :P ඒක ඉතින් මගේ වැරැද්ද වෙන්න ඇති කියල හිතනවා අවුරුදු දෙක හමාරක් අල්ලන් හිටිය එකත් ඇති නෙ.

උඹල වගේ නාකි අනාථ Lithium-Ion battery නෙමෙයි, මගේ ASUS එකේ තියෙන්නේ Lithium Polymer battery එකක්. ඒක තාම අවුලක් නැතුව වැඩ. උඹලට මොන ලිතියම් පොලිමර් ද බන්? ගමෙහ් අනාථ කටුස්සෝ. :P
 

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    i'm using asus since 2012 no issues other than battery issues came because of my usage problems.
    Check Acer laptops in Metrapolitan they have nice laptops for your money
     
    • Like
    Reactions: Lalakajee

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,306
    113
    machan oya brand name walin lap eka hodai kiyanna ba, ekama brand eke samahara ewa hodai, samahara ewa hari naa, youtube eke balala reviews balala lap ekak ganna,
     
    • Like
    Reactions: Lalakajee