~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හීනලොවේ මා තනිවී ගියත් සමු අරන් රහසේ
    දෑස පියන් මා ඉන්නම් නුබ එනතුරා පෙරසේ:love::love:

    දෑස පියාගත්කල මට මැවෙන්නේ ඔබේ රුව
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    meheta wassa neha current yanawa seri sere me magule ups ekakuth neha.epa wenawa

    සැරෙන් සැරේ යවන එක තමයි එපා වෙන්නේ ..එක්කෝ එකපාරම යවලා දාන්න ඕනේ ..සැරෙන් සැරේ යවලා . සැරෙන් සැරේ අපිව මල පන්නනවා :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැරෙන් සැරේ යවන එක තමයි එපා වෙන්නේ ..එක්කෝ එකපාරම යවලා දාන්න ඕනේ ..සැරෙන් සැරේ යවලා . සැරෙන් සැරේ අපිව මල පන්නනවා :dull:

    ඊලගට ටැංකියේ වතුර් ඉවරවෙයි ටොයිලට් ගිහිල්ලම:baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සැරෙන් සැරේ යවන එක තමයි එපා වෙන්නේ ..එක්කෝ එකපාරම යවලා දාන්න ඕනේ ..සැරෙන් සැරේ යවලා . සැරෙන් සැරේ අපිව මල පන්නනවා :dull:

    ow ban,pc ekata kela unoth okkoma iwarai.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Fake bassala innawa

    upul mama;

    Housing plan ekak hadaddi mama me kiyana widiyata cost eka plannerta kiwwata kamak nadda?

    Ammala dennam kiyanawa 15 lakhs wage.
    Kellatai matai loan ekak gahala(lagadi newei, 2,3 years walin wage) 25 lakhs ganna puluwan. So total cost for the house 40 wage puluwan kiyala plan eka adina eka hodai neda? Nathnam 60 lakhs wage yanna puluwan kiyala awurudu ganak yanakan podda podda ge hada hada inna ekada karanna ona? Mehema unahama loan ekak gewala iwara weddi thawa ekak gahalaa thawa ekak ganna balan inna wenne. :dull: