~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි ප්‍රශ්නයක්.ඇයි උපුල් මාම කොලබ දාල මෙහේ ආවෙ ජොබ් එකට.ගොඩක් අය කොලබමනෙ ඉන්නෙ:oo:

    padi adukaragena kiyalath ahapan :baffled:

    mokada kiwwoth mata igena ganna dewal walata ehedi kalaya hoyaganna beri nisa. enna hadisi un awuruddak witara mehe wada karala time eka illaganna puluwan nisa :D

    anith eka family life (gedara aya saha gallamayage family okkogema) yutukam karanna ona nisa. me kale yutukam mis karala hamba karala passe dawasaka duk wenna puluwan nisa ;)
     
    • Like
    Reactions: LazyLizard

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පඩි සීන් එකනම් ඉතින් අහල වැඩක් නැති හින්දා ඒක සදහන් නොකරේ:baffled:

    Msc එක ගැන්ද කියන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පහුගිය දවස් ටිකේ ර්ව්ප් දීමට නොහැකි වූ නිසා රෙප් බැක් කිරීනට නොහැකි බව කනගාටුවෙන් සලකන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පඩි සීන් එකනම් ඉතින් අහල වැඩක් නැති හින්දා ඒක සදහන් නොකරේ:baffled:

    Msc එක ගැන්ද කියන්නෙ

    artikayeta sahenna balapewa project eka magadi mehe apu eka.
    habayi padiyen wadipura giye trnsport and foods :baffled:

    Msc ekai informal learning walata welawa nati eka thama lokuma prashne une.
    paratama kale yanawane.
    Dan gedara yanna puluwan wadi kalayak waste nokara. udeta wadata yanna lesiy. Msc iwara unama thama elanga step eka. too early to plan
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පහුගිය දවස් ටිකේ ර්ව්ප් දීමට නොහැකි වූ නිසා රෙප් බැක් කිරීනට නොහැකි බව කනගාටුවෙන් සලකන්න
    අකර්යක්ශම පරිපාලනය හේතුවෙන් අහිමි කල පළමු වසර නේවාසිකාගාරය වහා සිසු අය්තියට පත් කරනු බෝඩ් 1ක් එල්ලගෙන ගේට් එක ගාව උඹ ඉන්නවා දැක්ක සෙනසුරාදා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    artikayeta sahenna balapewa project eka magadi mehe apu eka.
    habayi padiyen wadipura giye trnsport and foods :baffled:

    Msc ekai informal learning walata welawa nati eka thama lokuma prashne une.
    paratama kale yanawane.
    Dan gedara yanna puluwan wadi kalayak waste nokara. udeta wadata yanna lesiy. Msc iwara unama thama elanga step eka. too early to plan

    කෑම:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අකර්යක්ශම පරිපාලනය හේතුවෙන් අහිමි කල පළමු වසර නේවාසිකාගාරය වහා සිසු අය්තියට පත් කරනු බෝඩ් 1ක් එල්ලගෙන ගේට් එක ගාව උඹ ඉන්නවා දැක්ක සෙනසුරාදා

    :lol:ඒක දැක්කද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අකර්යක්ශම පරිපාලනය හේතුවෙන් අහිමි කල පළමු වසර නේවාසිකාගාරය වහා සිසු අය්තියට පත් කරනු බෝඩ් 1ක් එල්ලගෙන ගේට් එක ගාව උඹ ඉන්නවා දැක්ක සෙනසුරාදා
    ළඟදීම කුක්කා ටීවී වලට වොයිස් කට් එහෙම දෙනවා දකින්න පුළුවන් වෙයි :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ළඟදීම කුක්කා ටීවී වලට වොයිස් කට් එහෙම දෙනවා දකින්න පුළුවන් වෙයි :yes:
    ඔව් මම දැක්ක සෙනසුරාදා ඔය බෝඩ් එක උස්සගෙන වන වනා ඉන්නවා යටින් ගහලා තිබුන මහා කුක්කු සංගමය කියල මාත් ඒකය් පොඩ්දක් වටේ කැරකිලා බැලුවේ කුක්කු සංගමයේ අය ඉන්නවද කියල