~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් බන් ඌ ඌගේ මොබයිල් නම්බර් එකක් දෙන්නෙත් නෑනේ. . පී.එම් එකක් දානවා කියනවා. . නැත්තන් ඔෆිස් එකට ගනින් කියනවා. . මන් ඌව හම්බවෙන්න යන්න හිතන් ඔෆිස් එකට අරන් ඇහුවා ඔෆිස් එක තියෙන තැන. . උන් තැනවත් හරියට කිව්වේ නෑනේ. . පොල්ගස් ඕවිටට ඇවිත් කෝල් එකක් ගන්නලු. . :baffled:

    උබට මට මොකක් හරි කියන්න තියෙනවා ඒත් උබ කියන්නේ නෑ නේද?
    උබ ඌව හම්බුනා නේද? උබට හිතුන විදියට ඌ මොනවගේ ඩයල් එකක්ද? :dull:

    මමනම් ඌගේ හොටෙල් එකට ගිහින් නෑ. . දිල්ස් ගිහින් තියෙනවලු. . තව ඩිකේසන් වගේ නමක් තියෙන කෙනෙක් ගිහින් තියෙනවා කියලා දැක්කා. .
    සයෝ නම් ඔෆිස් එකට කෝල් කරලා තියෙනවා කිව්වා. .
    ඩී.ජේ නික්ටත් ජොබ් එකක් දෙන්න හදලා තියෙනවා ඒත් ඌ ගිහින් නෑ. .

    මම ගිය උගේ හොටෙල් එකක් නෑ බන්
    උබලට පොඩි බයිටක් දුන්නේ
    ඌට PM, VM දාල බැරිමතැන වෙන තැනකට ගියා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    එකනේ එතනම උ පච කෙලලා තියෙන්නේ...උ කිව්වා උබ උබේ හොටෙල් එකට ආවලු උගෙන් ඉස්තර අහපන්ලු!!:lol:උගේ මේ ෆෝරම් එකේ මුල් හැසිරීම පොඩ්ඩක් බලපන්කො....උ ඔෆිස් එක අතු ගාන එකෙක්ද කොහෙද?:lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම ගිය උගේ හොටෙල් එකක් නෑ බන්
    උබලට පොඩි බයිටක් දුන්නේ
    ඌට PM, VM දාල බැරිමතැන වෙන තැනකට ගියා

    සිරාද බන්? එතකොට අර ඩික් කාරයා විතරද ඌව හම්බවෙලා තියෙන්නේ. . :eek:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම ගිය උගේ හොටෙල් එකක් නෑ බන්
    උබලට පොඩි බයිටක් දුන්නේ
    ඌට PM, VM දාල බැරිමතැන වෙන තැනකට ගියා

    හරි බන් එහෙනම් වැඩේ මාට්ටු!!!උ එක එකාට එක එක දේවල් කියන්නේ!!එකසිබිට් ට කියලා උබ ගියා කියලා....මට කිව්වා එක්සිබිට් ආවා කියලා!:dull::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරාද බන්? එතකොට අර ඩික් කාරයා විතරද ඌව හම්බවෙලා තියෙන්නේ. . :eek:

    මූ ඔන්ලයින් එනවා මට රිප්ලයි කරන්නේ නෑ
    දමල ගහල නිකන් හිටිය මම
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හරි බන් එහෙනම් වැඩේ මාට්ටු!!!උ එක එකාට එක එක දේවල් කියන්නේ!!එකසිබිට් ට කියලා උබ ගියා කියලා....මට කිව්වා එක්සිබිට් ආවා කියලා!:dull::lol:

    welawata mu enna kiyapu welawe giye naththe.
    giya nam enna wenne pu*ka nathuwa thama :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරි බන් එහෙනම් වැඩේ මාට්ටු!!!උ එක එකාට එක එක දේවල් කියන්නේ!!එකසිබිට් ට කියලා උබ ගියා කියලා....මට කිව්වා එක්සිබිට් ආවා කියලා!:dull::lol:

    නෑ බන්
    එක්සියට මම කිවුවේ ගියා කියල පොඩි බයිටක් දෙන්ඩ
    මමත් හිතාගෙන හිටියේ හැබැයි එක්සිබිට් හොටෙල් එකට ගිහින් මුව දැකල ඇති කියලා :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එකනේ එතනම උ පච කෙලලා තියෙන්නේ...උ කිව්වා උබ උබේ හොටෙල් එකට ආවලු උගෙන් ඉස්තර අහපන්ලු!!:lol:උගේ මේ ෆෝරම් එකේ මුල් හැසිරීම පොඩ්ඩක් බලපන්කො....උ ඔෆිස් එක අතු ගාන එකෙක්ද කොහෙද?:lol:

    ඌ කිව්වේ තනුජක හොටෙල් එකට ආවා කියලා නේද? මම ඌගේ බිස්නස් ගැන දන්නවා කියලා නේද කිව්වේ? මම ඔය කමෙන්ට් එක දැක්කා. .
    ඌ ඉස්සරම වලියක් ගිය වෙලේක ඌ සල්ලි කාරයෙක් කියලා පෙන්නන්න මට ඌගේ බිස්නස් වල පෘෆ් එව්වා. . ඒත් මන් ඔය එකකටවත් ගිහින් නම් නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol::lol:ඩික්=රෙඩ් 100%ක් සුවර්..නැත්නම් මම කන කපනවා!:lol:

    මූ ඔන්ලයින් එනවා මට රිප්ලයි කරන්නේ නෑ
    දමල ගහල නිකන් හිටිය මම

    welawata mu enna kiyapu welawe giye naththe.
    giya nam enna wenne pu*ka nathuwa thama :sorry:

    අර තනුජක හොටෙල් එකට ගිහින් ඌව හම්බෙලා තියෙනවලු නේද? :dull:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නෑ බන්
    එක්සියට මම කිවුවේ ගියා කියල පොඩි බයිටක් දෙන්ඩ
    මමත් හිතාගෙන හිටියේ හැබැයි එක්සිබිට් හොටෙල් එකට ගිහින් මුව දැකල ඇති කියලා :lol::lol:

    :lol::lol:බලන් යද්දී මේකේ බිසන්ස් කරන ඔක්කම හොරුනේ යකෝ!:dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ බන්
    එක්සියට මම කිවුවේ ගියා කියල පොඩි බයිටක් දෙන්ඩ
    මමත් හිතාගෙන හිටියේ හැබැයි එක්සිබිට් හොටෙල් එකට ගිහින් මුව දැකල ඇති කියලා :lol::lol:

    ටෞකන්ඩ. . :growl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අර තනුජක හොටෙල් එකට ගිහින් ඌව හම්බෙලා තියෙනවලු නේද? :dull:

    ඕකත් උබලගේ වගේ සීන් එකක් වෙන්නැති බන්....එක්කෝ ජෝක් එකක් නැත්නම් යන්න හිටපු එකක්..නැත්නම් හොටෙල් එක ලගින් ගියපු එකක්..උට හොටෙල් එකක් තියෙනවනම් බය වෙන්නේ මොකෝ බන් එලියට එන්න..මේ සෙරප්පු දෙකක් නැති මාත් පාරේ බැහැලා යද්දී!
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර තනුජක හොටෙල් එකට ගිහින් ඌව හම්බෙලා තියෙනවලු නේද? :dull:

    තනුජක වැඩියේ එන්නේ නැති නිසා උගෙන් අහන්ඩ විදියක් නෑ :lol::lol: