~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගන්ඩ ඉතිංපොල් තියෙනවා ඇති තරම්. තියෙන තැනුයි ගනන්නම් දන්නෙ නෑ:sorry:

    මෙහේ පොල් නෑ බන්.ඊයේ බොහොම අමාරුවෙන් පොල් ගෙඩි 2ක් හොයාගත්තා.එකක් 80ක්.ඒවා දොඩම් ගෙඩියකට වඩා චුට්ටයි ලොකු.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහේ පොල් නෑ බන්.ඊයේ බොහොම අමාරුවෙන් පොල් ගෙඩි 2ක් හොයාගත්තා.එකක් 80ක්.ඒවා දොඩම් ගෙඩියකට වඩා චුට්ටයි ලොකු.

    පොල් හිගයක් ඇති එහෙනන්...කාලෙකට නේද කැඩෙන්නෙ පොල් අනේ මන්ද ඕව.... :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහේ පොල් නෑ බන්.ඊයේ බොහොම අමාරුවෙන් පොල් ගෙඩි 2ක් හොයාගත්තා.එකක් 80ක්.ඒවා දොඩම් ගෙඩියකට වඩා චුට්ටයි ලොකු.

    මෙහේ එච්චරනෑ. අපි පොල් කඩලා කඩුගන්නවට යවනවා ට්‍රේන් එකේ පොල්25 කටත් රුපියල්57ක්ද කොහෙද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්? :nerd:

    ඒලියන් කෙනෙක් :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුහුණට:nerd:

    දෙවනි පාර කරලා තිබ්බෙ ඒත් රිසාල්ට් ඇවිල්ල නෑ
    ඒ අතර තමා පලවෙනි පාරට රෙජිස්ට්‍රේශන් ආවෙ:nerd:
    පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවා :P

    කුක්කගේ දිස්ත්‍රික්කේ කුරුනෑගල නේද :oo: ලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    data madi thama.
    umbe nama nisama hondata matakai.
    analyse karanna awastawak thibune nea:(

    අර කටුසු බුවා නම් ඉස්සර මන් ගැන හොදට දන්නව ඇති.. :baffled::baffled: දැන් නම් ඒ වගේ නැතුව බොහොම ඉවසීමෙන් චැට් කොරන්නේ.. :nerd::nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ ලැප් එකේ සික්‍රීන් එක හෙල්ලෙන්ඩ ගත්ත දැන් සති දෙක තුනක ඉදන්....දවසක් වෙලා ආයෙ සතියක් වගේ හොදට තිබ්බ දැන් ආයෙ වෙනව...දැන් අව්රුදු 3ක් විතර ඇති අරන් තාම සර්විස් කරේවත් නෑ....
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවා :P

    කුක්කගේ දිස්ත්‍රික්කේ කුරුනෑගල නේද :oo: ලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ

    මැස්සෙක් ඉන්නවා. අල්ලපන්කෝ. :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22248348 said:

    අර කටුසු බුවා නම් ඉස්සර මන් ගැන හොදට දන්නව ඇති.. :baffled::baffled: දැන් නම් ඒ වගේ නැතුව බොහොම ඉවසීමෙන් චැට් කොරන්නේ.. :nerd::nerd:

    umbath katussa ekka ara wenama group eke hitiyada?