ගන්ඩ ඉතිංපොල් තියෙනවා ඇති තරම්. තියෙන තැනුයි ගනන්නම් දන්නෙ නෑ![]()
මෙහේ පොල් නෑ බන්.ඊයේ බොහොම අමාරුවෙන් පොල් ගෙඩි 2ක් හොයාගත්තා.එකක් 80ක්.ඒවා දොඩම් ගෙඩියකට වඩා චුට්ටයි ලොකු.
ගන්ඩ ඉතිංපොල් තියෙනවා ඇති තරම්. තියෙන තැනුයි ගනන්නම් දන්නෙ නෑ![]()
හා හා මම 1000 කොළයක් පඬුරු තිබ්බා.නැද්ද පෝලිමෙන් පිට චාන්ස් එකක්

පොලිසගේ අනාගතේ ගැන උපුල් මාමාව ආදර්ශෙට අරන් හිතලා බැලුවොත්![]()

ඔයාගේ සාස්තරේ කිවම එලකිරිය දාල යන්නම වෙයිද දන්නේ නෑ![]()

data madi thama.
umbe nama nisama hondata matakai.
analyse karanna awastawak thibune nea
ටසිරි හරිද මම කියපු එක? කොහොමද බලන් කිව්ව වගේ කියපු හැටි...මොන ප්‍රොෆයිල් පික් එකද ඌ මගෙ fb එකේ නෑ...

මෙහේ පොල් නෑ බන්.ඊයේ බොහොම අමාරුවෙන් පොල් ගෙඩි 2ක් හොයාගත්තා.එකක් 80ක්.ඒවා දොඩම් ගෙඩියකට වඩා චුට්ටයි ලොකු.

දෙන්නම් කාසි වලට සාස්තර කියන්නේ නැද්ද
මෙහේ පොල් නෑ බන්.ඊයේ බොහොම අමාරුවෙන් පොල් ගෙඩි 2ක් හොයාගත්තා.එකක් 80ක්.ඒවා දොඩම් ගෙඩියකට වඩා චුට්ටයි ලොකු.
උබ නිතර ජිම් යන ඒත් ලොකු බඩ ගෙඩියක් තියන එච්චර උසක් නැති සුදුත් නැති කලුත් නැති රැව්ල පොඩ්ඩක් වගේ ලාවට තියෙන්ඩ කපල තියන එකෙක් නෙහ්?

පොල් හිගයක් ඇති එහෙනන්...කාලෙකට නේද කැඩෙන්නෙ පොල් අනේ මන්ද ඕව....
පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවාරුහුණට
දෙවනි පාර කරලා තිබ්බෙ ඒත් රිසාල්ට් ඇවිල්ල නෑ
ඒ අතර තමා පලවෙනි පාරට රෙජිස්ට්‍රේශන් ආවෙ![]()
ලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ
hith atule mandira hadala hadala eka thanakadi eliyata dai

data madi thama.
umbe nama nisama hondata matakai.
analyse karanna awastawak thibune nea

දැන් නම් ඒ වගේ නැතුව බොහොම ඉවසීමෙන් චැට් කොරන්නේ.. 

පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවා![]()
කුක්කගේ දිස්ත්‍රික්කේ කුරුනෑගල නේදලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ

හෙනයා;22248348 said:
අර කටුසු බුවා නම් ඉස්සර මන් ගැන හොදට දන්නව ඇති..දැන් නම් ඒ වගේ නැතුව බොහොම ඉවසීමෙන් චැට් කොරන්නේ..