~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මාතෘකා මොකෝ නැත්තේ :baffled: නැත්තන් අපි එකක් හදමු :yes:

හරි එහෙනන්

ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    හරි එහෙනන්

    ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හරි එහෙනන්

    ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...
    මම නං පදිංචියට කොහෙවත් යන්නේ නෑ කියක් දෙනවා කිවත් :no: රස්සාව අවුරදු කීපයක් කරලා ආය එනවා කීයක්හරි එකතුකරගෙන. පවුල පිටින් නං කොහොමත් යන්නේ නෑ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නං පදිංචියට කොහෙවත් යන්නේ නෑ කියක් දෙනවා කිවත් :no: රස්සාව අවුරදු කීපයක් කරලා ආය එනවා කීයක්හරි එකතුකරගෙන. පවුල පිටින් නං කොහොමත් යන්නේ නෑ.

    උබ කටුස්සෙක් හින්ද වැඩිය ඉන්ට්‍රස්ට් නෑ උබෙ උත්තරේ... :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ කටුස්සෙක් හින්ද වැඩිය ඉන්ට්‍රස්ට් නෑ උබෙ උත්තරේ... :no:
    මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    200w.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල. :yes:

    ෆොටෝ එකක මුනේ සයිඩ් එකක් ඉර එලිය වැටිලා දිලිසෙන එක ෆොටෝෂොප් වලින් අඩු කරන්ඩ විදියක් කියපන්කො සුදු
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    හරි එහෙනන්

    ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...

    ekenma kamathiyi. Ape kuhakayo ekka innawata wada suddage pupa heduwath hodai un thank you kiyanawa. :rofl: lankawa epa wela inne. :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    eka nikanma wage wenas una.nidahase jeewath wela inna thiyenawa nam athi kiyala hithuna

    :cool:

    මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල. :yes:

    හා

    :( mama 55 k illuwa denawa nam innawa kiwwa nethnam yanawa kiwwa

    එහෙනන් පලයන් අපි වෙන එකෙක් ගන්නන් කිව්වොත් තමා වැඩේ..

    අපෝ ඉක්මනට කසාද බැදපන් අසහනේ උබට...