මාතෘකා මොකෝ නැත්තේනැත්තන් අපි එකක් හදමු
![]()
හරි එහෙනන්
ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...

හපොයි ඒ ඇයිmama office ekata resignation letter eka dunna ada
අලුත් එකක් සෙට් උනාද මම නං පදිංචියට කොහෙවත් යන්නේ නෑ කියක් දෙනවා කිවත්
හරි එහෙනන්
ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...
රස්සාව අවුරදු කීපයක් කරලා ආය එනවා කීයක්හරි එකතුකරගෙන. පවුල පිටින් නං කොහොමත් යන්නේ නෑ.mama kalekata kalin hithan hitiye wena ratakata gihin hondata hamba karagena awith athal eke meheta wela inna kiyala.passe a adahasa wenas una

මම නං පදිංචියට කොහෙවත් යන්නේ නෑ කියක් දෙනවා කිවත්රස්සාව අවුරදු කීපයක් කරලා ආය එනවා කීයක්හරි එකතුකරගෙන. පවුල පිටින් නං කොහොමත් යන්නේ නෑ.

ඒ ඇයි වෙනස් උනේ....
මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල.
උබ කටුස්සෙක් හින්ද වැඩිය ඉන්ට්රස්ට් නෑ උබෙ උත්තරේ...
මදි නේන්නන්...
mama 55 k illuwa denawa nam innawa kiwwa nethnam yanawa kiwwaහපොයි ඒ ඇයිඅලුත් එකක් සෙට් උනාද
මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල.![]()
හරි එහෙනන්
ලංකාවෙන් යන්ඩ චාන්ස් එකක් ලැබුනොත් කැමති ඕනෙම රටකට හොද පඩියක් එක්ක රස්සාවක් එක්ක, යන්ඩ කැමතිද...කැමතිනන් හේතු අකමැතිනන් ඒකටත් හේතු දක්වන්න...
lankawa epa wela inne. 
ෆොටෝ එකක මුනේ සයිඩ් එකක් ඉර එලිය වැටිලා දිලිසෙන එක ෆොටෝෂොප් වලින් අඩු කරන්ඩ විදියක් කියපන්කො සුදු

eka nikanma wage wenas una.nidahase jeewath wela inna thiyenawa nam athi kiyala hithuna

මට නං මේ තියෙන දේවල් හොඳටම ඇති. ලොකු ලොකු සැප හොයන අය යන්න අපිට පාඩුවේ ඉන්න දීල.![]()
mama 55 k illuwa denawa nam innawa kiwwa nethnam yanawa kiwwa