බැංකුවක වැඩ කරන උතුමානන් කෙනෙක් පීඇම් පතක් යොමුකරන්න. වෘත්තීය උපදේශණයක් අවශ්‍යයි.
Bank loan එකක් ගන්න කොට Business Proposal හරි Wedding cost proposal හරි දීලා තියෙන කෙනෙක් කියන්න. මට එහෙම සාම්පල් එකක් ඕන වෙලා තියෙනවා.
1bump=8reps

එහෙනම් අවුලක් නෑ ආයෝජනයක් නේ