බැංකු Loan help

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    බැංකුවක වැඩ කරන උතුමානන් කෙනෙක් පීඇම් පතක් යොමුකරන්න. වෘත්තීය උපදේශණයක් අවශ්‍යයි.
    Bank loan එකක් ගන්න කොට Business Proposal හරි Wedding cost proposal හරි දීලා තියෙන කෙනෙක් කියන්න. මට එහෙම සාම්පල් එකක් ඕන වෙලා තියෙනවා.

    1bump=8reps
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බැංකුවක වැඩ කරන උතුමානන් කෙනෙක් පීඇම් පතක් යොමුකරන්න. වෘත්තීය උපදේශණයක් අවශ්‍යයි.
    Bank loan එකක් ගන්න කොට Business Proposal හරි Wedding cost proposal හරි දීලා තියෙන කෙනෙක් කියන්න. මට එහෙම සාම්පල් එකක් ඕන වෙලා තියෙනවා.

    1bump=8reps

    http://www.bplans.com/

    මේකේ තියෙන ප්රෝපොසල් ෆොර්මැට් එකට හදන්න එකක්....​
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    http://www.bplans.com/

    මේකේ තියෙන ප්රෝපොසල් ෆොර්මැට් එකට හදන්න එකක්....​

    කසාද බදින්න නම් ණය වෙන්න එපා බන්.

    වෙන වැඩකට සල්ලි ටිකක් ඕන වෙලා ටියෙනවා. බැංකුවෙන් කිව්වේ Wedding එකට හරි Business එකකට හරි කියල application දාන්න කියල

    ම්ප්

    රෙප් දුන්නා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    වෙන වැඩකට සල්ලි ටිකක් ඕන වෙලා ටියෙනවා. බැංකුවෙන් කිව්වේ Wedding එකට හරි Business එකකට හරි කියල application දාන්න කියල

    රෙප් දුන්නා

    :D එහෙනම් අවුලක් නෑ ආයෝජනයක් නේ