අපිහ් මේහ් ලගදි තලේමන්නාරමේහ් ගියාහ්. පොටෝ කෑලි ටිකකුත් ගත්ත
එල එල ඈ. සුපිරිම ට්‍රිප් එකක් වගේ

කෝච්චි පාරක් ඔහොම ඉවර වෙන තැනක් දැක්කමයි

ආස හිතෙනවා යන්න

අපිහ් මේහ් ලගදි තලේමන්නාරමේහ් ගියාහ්. පොටෝ කෑලි ටිකකුත් ගත්ත

agrmrs ලොක්කා , මේ කොළ එක චැසි 120ක් ද ? මං jade ගැන නම් එච්චර දන්නේ නෑ! අනික් 2ට වඩා පොඩි වෙනසක් පේනවා
![]()
මොනවා නැතත් සුපිරි බයික් ටිකක් එක්ක සුපිරි ට්‍රිප් එක

එල එල ඈ. සුපිරිම ට්‍රිප් එකක් වගේ
කෝච්චි පාරක් ඔහොම ඉවර වෙන තැනක් දැක්කමයි
ආස හිතෙනවා යන්න![]()
යමු යමු.සෙට් එකම යමු.

ගාල්ලේත් ඔහොම කෝච්චිපාර ඉවරවෙනවා.

මුං ටික ලංකාවෙ වටේම ගිහිං ඇත්තෙ
අපිත් එක්ක ආයෙ ට්‍රිපක් යන්න තැනක් නැතුවත් ඇති![]()

ඒ වගේ තැනක් බලන්න යන්න ඕන
Eka thama Lankawe tiyana supirima ch120 Jade eka

එල මචන් club එකෙන් යන් එකක්එල එල ඈ. සුපිරිම ට්‍රිප් එකක් වගේ
කෝච්චි පාරක් ඔහොම ඉවර වෙන තැනක් දැක්කමයි
ආස හිතෙනවා යන්න![]()
![]()
![]()

Eka thama Lankawe tiyana supirima ch 120 Jade eka![]()
එහෙම නෑ බන් ඕන තැනක යන් අවුලක් නෑමුං ටික ලංකාවෙ වටේම ගිහිං ඇත්තෙඅපිත් එක්ක ආයෙ ට්‍රිපක් යන්න තැනක් නැතුවත් ඇති
![]()

අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා .![]()

දුවපිය යන්ඩ බොරු නොකියඅනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා .![]()

සිරාවටම ඔකා ගෙදරඉන්න දවසට බයික් එකට සාත්තුකරනවට වඩා වැඩක් නැතුවඇතිනේ.
පොර වැඩ කරු. ඒ ගැන ආයේ කතාවක් නැහැ. ඔතන තියන BBA එක මගේ. ඒක tune කලෙත් මූ තමයි
මම තාම යාපනේ පැත්තේ ගිහින් නෑ.ඒ පැත්තේ උපරිම ගිහින් තියෙන්නේ අනුරාධපුරේට විතරයි.මඩකලපු,ත්‍රිකුණාමලේ ඔය කොහේවත් ගිහින් නෑ.ඒ පැත්තක යමු.

මතක හැටියට කොටුවෙත් ඔයවගේ එකක් තියෙනවා.කැලණිවැලි ලයින් එක වගේ මතක.

අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා .![]()

එල මචන් club එකෙන් යන් එකක්
එහෙම නෑ බන් ඕන තැනක යන් අවුලක් නෑ![]()

අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා .![]()

බුදම්බෝ , එහෙනම් මාත් මේවට වග කියන්න ඕනි![]()

kiyonawa kiyonawa iwarayak na