ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අපිහ් මේහ් ලගදි තලේමන්නාරමේහ් ගියාහ්. පොටෝ කෑලි ටිකකුත් ගත්ත :)

    එල එල ඈ. සුපිරිම ට්‍රිප් එකක් වගේ :yes:
    කෝච්චි පාරක් ඔහොම ඉවර වෙන තැනක් දැක්කමයි :shocked:
    ආස හිතෙනවා යන්න :D :yes:

    :D:D:D

    FHIYpSe.gif
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    agrmrs ලොක්කා , මේ කොළ එක චැසි 120ක් ද ? මං jade ගැන නම් එච්චර දන්නේ නෑ! අනික් 2ට වඩා පොඩි වෙනසක් පේනවා :oo:
    N0LSnX3.jpg

    මොනවා නැතත් සුපිරි බයික් ටිකක් එක්ක සුපිරි ට්‍රිප් එක :love:

    Eka thama Lankawe tiyana supirima ch 120 Jade eka :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුං ටික ලංකාවෙ වටේම ගිහිං ඇත්තෙ :yes:

    අපිත් එක්ක ආයෙ ට්‍රිපක් යන්න තැනක් නැතුවත් ඇති :sorry:

    :yes::yes::yes:

    මම තාම යාපනේ පැත්තේ ගිහින් නෑ.ඒ පැත්තේ උපරිම ගිහින් තියෙන්නේ අනුරාධපුරේට විතරයි.මඩකලපු,ත්‍රිකුණාමලේ ඔය කොහේවත් ගිහින් නෑ.ඒ පැත්තක යමු.
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Eka thama Lankawe tiyana supirima ch:rofl::rofl::P 120 Jade eka :yes::yes::yes:

    අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා . :rolleyes::rofl:
     
    • Like
    Reactions: shaminda peiris

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල ඈ. සුපිරිම ට්‍රිප් එකක් වගේ :yes:
    කෝච්චි පාරක් ඔහොම ඉවර වෙන තැනක් දැක්කමයි :shocked:
    ආස හිතෙනවා යන්න :D :yes: :D:D:D
    එල මචන් club එකෙන් යන් එකක් :yes::love:

    Eka thama Lankawe tiyana supirima ch 120 Jade eka :yes::yes::yes:

    2TSgOqo.jpg

    මුං ටික ලංකාවෙ වටේම ගිහිං ඇත්තෙ :yes:අපිත් එක්ක ආයෙ ට්‍රිපක් යන්න තැනක් නැතුවත් ඇති :sorry:
    එහෙම නෑ බන් ඕන තැනක යන් අවුලක් නෑ :yes::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොඩ කාලෙකට පස්සෙ තෙල් කරපු ගාන බැලුව. 27kmpl කරල තිබ්බ :yes:ඔක්කොම 680km වගේ වැටිල තිබ්බ :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා . :rolleyes::rofl:

    :lol::lol:

    සිරාවටම ඔකා ගෙදරඉන්න දවසට බයික් එකට සාත්තුකරනවට වඩා වැඩක් නැතුවඇතිනේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා . :rolleyes::rofl:
    දුවපිය යන්ඩ බොරු නොකිය :angry::angry::angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :lol::lol:

    සිරාවටම ඔකා ගෙදරඉන්න දවසට බයික් එකට සාත්තුකරනවට වඩා වැඩක් නැතුවඇතිනේ.

    පොර වැඩ කරු. ඒ ගැන ආයේ කතාවක් නැහැ. ඔතන තියන BBA එක මගේ. ඒක tune කලෙත් මූ තමයි
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :yes::yes::yes:

    මම තාම යාපනේ පැත්තේ ගිහින් නෑ.ඒ පැත්තේ උපරිම ගිහින් තියෙන්නේ අනුරාධපුරේට විතරයි.මඩකලපු,ත්‍රිකුණාමලේ ඔය කොහේවත් ගිහින් නෑ.ඒ පැත්තක යමු.

    මමත් යාපනේ ගිහිං නම් නෑ :yes:

    මතක හැටියට කොටුවෙත් ඔයවගේ එකක් තියෙනවා.කැලණිවැලි ලයින් එක වගේ මතක.

    :shocked::shocked::shocked:

    අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා . :rolleyes::rofl:

    :lol::lol::lol:

    එල මචන් club එකෙන් යන් එකක් :yes::love:

    එහෙම නෑ බන් ඕන තැනක යන් අවුලක් නෑ :yes::love:

    එහෙනම් අවුලක් නෑ යමු යමු :D :cool:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අනේ බන් ඕකාව ඔහොම ෆෝම් කරන්න එපා.. මටයි ටෙරියටයි කනක් ඇහිලා ඉන්න නැහැ උගේ බයික් එකේ වරුනාව කියෝනවා. දැන් මේ කෝල් කරලත් කියනවා අන්න ගිහින් කිරියේ බලපන් මහේ බයික් එකට තියෙන කොමෙන්ට්ස් කියලා . :rolleyes::rofl:

    බුදම්බෝ , එහෙනම් මාත් මේවට වග කියන්න ඕනි :P:P:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs