ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගමනනම් පට්ට බන්...:cool::cool::cool: කෝට් කලේ නෑ පේජ් එක පට්ට දිගවෙන හින්දා...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩෝ නියමයි මචන්ලා ට්‍රිප් එක.

    මේ ෆොටෝ ටික දැක්කම මට මතක් උනේ අපි එළකිරියේ ට්‍රැවලර් සෙට් එක තලෙයිමන්නාරමේ ගියපු දවස් 3 ට්‍රිප් එක.ආදම්ගේ දුපත් වලට බෝට්ටුවෙත් ගියා.එතකොට ඔය තලෙයිමන්නාරම් තොට ස්ටේෂන් එක ගාව සුද්ද කරලා විතරයි. මැදවච්චියෙන් එහා ඔය රේල් ට්‍රැක් එක හදන්න පටන් අරන් තිබ්බේ.මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගමනනම් පට්ට බන්...:cool::cool::cool: කෝට් කලේ නෑ පේජ් එක පට්ට දිගවෙන හින්දා...

    අඩෝ නියමයි මචන්ලා ට්‍රිප් එක.

    මේ ෆොටෝ ටික දැක්කම මට මතක් උනේ අපි එළකිරියේ ට්‍රැවලර් සෙට් එක තලෙයිමන්නාරමේ ගියපු දවස් 3 ට්‍රිප් එක.ආදම්ගේ දුපත් වලට බෝට්ටුවෙත් ගියා.එතකොට ඔය තලෙයිමන්නාරම් තොට ස්ටේෂන් එක ගාව සුද්ද කරලා විතරයි. මැදවච්චියෙන් එහා ඔය රේල් ට්‍රැක් එක හදන්න පටන් අරන් තිබ්බේ.මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා.

    මොකද කියන්නේ යමුද එකක්??????
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකද කියන්නේ යමුද එකක්??????
    යන්නනම් පට්ටම ආසයි බන්.:love:
    මටනම් එන්න පුලුවන්.:yes: චමිතට නම් එන්න අමාරුයිනෙ දැන්...:P
    සිරාවට දැන් තවත් වගකීම් වැඩි උනානේ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool::cool:

    අලේ අෆිවත් එක්ක යන්ටෝ යල දියාවක
    :P:P:P:P:P:P

    club එකේ කස්ටිය සැට් වෙලා යන් එකක් හිටන් :yes:

    ගමනනම් පට්ට බන්...:cool::cool::cool: කෝට් කලේ නෑ පේජ් එක පට්ට දිගවෙන හින්දා...
    thx මචෝ :love::cool:

    අඩෝ නියමයි මචන්ලා ට්‍රිප් එක.මේ ෆොටෝ ටික දැක්කම මට මතක් උනේ අපි එළකිරියේ ට්‍රැවලර් සෙට් එක තලෙයිමන්නාරමේ ගියපු දවස් 3 ට්‍රිප් එක.ආදම්ගේ දුපත් වලට බෝට්ටුවෙත් ගියා.එතකොට ඔය තලෙයිමන්නාරම් තොට ස්ටේෂන් එක ගාව සුද්ද කරලා විතරයි. මැදවච්චියෙන් එහා ඔය රේල් ට්‍රැක් එක හදන්න පටන් අරන් තිබ්බේ.මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා.
    thx මචෝ :love: එල එල :cool:
     
    Last edited:
    • Like
    Reactions: amila256

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මේ සිරාවට යමුද...:P:P මටනම් මේ ටිකේ එන්න පුලුවන්...:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අදිමු අදිමු කොහෙ හරි :yes::yes: දවසින් Jaffna ඇදල එමු හොද පන් එකක් අරන් :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදිමු අදිමු කොහෙ හරි :yes::yes: දවසින් Jaffna ඇදල එමු හොද පන් එකක් අරන් :yes::yes:

    අඩෝ මේ මට සිරාවටම මේ ටිකේ එන්න පුලුවන්. ගොඩක් කල් යවන්නෙ නැතුව යමන්ද සිරාවට අහන්නෙ?:cool: