ගමනනම් පට්ට බන්...කෝට් කලේ නෑ පේජ් එක පට්ට දිගවෙන හින්දා...
අඩෝ නියමයි මචන්ලා ට්‍රිප් එක.
මේ ෆොටෝ ටික දැක්කම මට මතක් උනේ අපි එළකිරියේ ට්‍රැවලර් සෙට් එක තලෙයිමන්නාරමේ ගියපු දවස් 3 ට්‍රිප් එක.ආදම්ගේ දුපත් වලට බෝට්ටුවෙත් ගියා.එතකොට ඔය තලෙයිමන්නාරම් තොට ස්ටේෂන් එක ගාව සුද්ද කරලා විතරයි. මැදවච්චියෙන් එහා ඔය රේල් ට්‍රැක් එක හදන්න පටන් අරන් තිබ්බේ.මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා.
මොකද කියන්නේ යමුද එකක්??????
චමිතට නම් එන්න අමාරුයිනෙ දැන්...
මටනම් එන්න පුලුවන්.චමිතට නම් එන්න අමාරුයිනෙ දැන්...
![]()


යන්නනම් පට්ටම ආසයි බන්.මොකද කියන්නේ යමුද එකක්??????

සිරාවට දැන් තවත් වගකීම් වැඩි උනානේමටනම් එන්න පුලුවන්.චමිතට නම් එන්න අමාරුයිනෙ දැන්...
![]()




අලේ අෆිවත් එක්ක යන්ටෝ යල දියාවක

thx මචෝගමනනම් පට්ට බන්...කෝට් කලේ නෑ පේජ් එක පට්ට දිගවෙන හින්දා...

thx මචෝඅඩෝ නියමයි මචන්ලා ට්‍රිප් එක.මේ ෆොටෝ ටික දැක්කම මට මතක් උනේ අපි එළකිරියේ ට්‍රැවලර් සෙට් එක තලෙයිමන්නාරමේ ගියපු දවස් 3 ට්‍රිප් එක.ආදම්ගේ දුපත් වලට බෝට්ටුවෙත් ගියා.එතකොට ඔය තලෙයිමන්නාරම් තොට ස්ටේෂන් එක ගාව සුද්ද කරලා විතරයි. මැදවච්චියෙන් එහා ඔය රේල් ට්‍රැක් එක හදන්න පටන් අරන් තිබ්බේ.මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා.
එල එල 
club එකේ කස්ටිය සැට් වෙලා යන් එකක් හිටන්
හිටන් බයික් වල යන්න බෑනේ බ්‍රෝ.අපි ඉඳගෙන යමු.





අදිමු අදිමු කොහෙ හරිදවසින් Jaffna ඇදල එමු හොද පන් එකක් අරන්
![]()

අදිමු අදිමු කොහෙ හරිදවසින් Jaffna ඇදල එමු හොද පන් එකක් අරන්
![]()
අඩෝ මේ මට සිරාවටම මේ ටිකේ එන්න පුලුවන්. ගොඩක් කල් යවන්නෙ නැතුව යමන්ද සිරාවට අහන්නෙ?![]()
ඔක්තෝම්බර් මාසේ 7-8 වගේ කොහොමද
තාම නම් අවුලක් නෑ. ඊට කලින් වුනත් කමක් නෑ.
