Highway eke bike පැදලා එකෙක් මාට්ටු නේද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    Highway eke bike පැදලා එකෙක් මාට්ටු නේද?

    වීඩියෝ තියේ නම් දාපල්ලා.

    අතල් බුවෙක් වගේ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    athulata giye kohomada?:confused:

    ඩොන්නෝ බං, ෆුල් අතල් බුවෙක්

    ඔය වගේම , දවසක් මම යනකොට එකෙක් සරමක් ගහල ෂර්ට් එකත් නැතුව අතල් එකේ හයි වේ එකේ ඇවිදගෙන යනවා :lol:

    ෆුල් හැපැනින් සිංහලුන්ට
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඩොන්නෝ බං, ෆුල් අතල් බුවෙක්

    ඔය වගේම , දවසක් මම යනකොට එකෙක් සරමක් ගහල ෂර්ට් එකත් නැතුව අතල් එකේ හයි වේ එකේ ඇවිදගෙන යනවා :lol:

    ෆුල් හැපැනින් සිංහලුන්ට
    :lol:

    minihekta athualata yana eka nan awlak na..yako mun bike eka ussan gihin danna tharan amaruwak thiyenawada ban...aniwa video karala athi..passe leak wei:lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    :lol:

    minihekta athualata yana eka nan awlak na..yako mun bike eka ussan gihin danna tharan amaruwak thiyenawada ban...aniwa video karala athi..passe leak wei:lol:

    Dash cam video ekak thiyenne mama hithanne.
    Swarnawahini news walata denawa kiyala advertise kala. Balanna amathaka una ne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    athulata giye kohomada?:confused:

    කටුනායක එකේ වෙන්න ඇති. ටිකට් ගන්න එක තියෙන්නෙ එක්සිට් එක කිට්ටුවනෙ. දාගත්තොත් යන්න පුලුවන්.:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1000cc ekakwath highway padinna tibbanam :baffled:

    img-2016-bmw-s1000rr-launch-control-0-299-153.jpg


    :P:P:P:P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිංහලයොනේ ඉතිං
    කොහෙ හිටියත් ආතල් නම් දෙනවා ලෙසටම
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගෙත් සිහිනයක් තමා ඉතින්.. කටුනායක ඒකේ බයික් එක දාල ආයෙ එලියට ගන්නත් පුලුවන් ඕනෙ නම්.. මම ප්ලෑනක් ගැහුව.. හයි වේ එකේ කටුනායකින් දාල ගිහින් මඟන් හරවල අනිත් පැතට දාගන්න තැනක් තියනව.. කෙලින්ම කැනඩා මිත්‍ර මාවතෙන් දාල කටාන පැත්තට මිසිං වෙන්න පුලුවන්..

    වෙඩි තිබ්බෙ නැත්නම්
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕන තරම් දැකලා තියෙනවා බන්
    කොල්ලෝ බයිසිකලුත් පදිනවා
    දවල්ට නම් අවුලක් නැහැ, රෑට ගියොත් ඉතින් මැරෙන්න බලන් යන්න ඕන
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    [YWOUTUBE]bzc7sQpOL60[/YWOUTUBE]
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    Meya ekka parallel yana bike eke viedeo danna 6tibbe ban.260 ganaka wege iddi u issara kara widiya balahanko.lankawe apita koitaram asa unath hina tama..

    issara ncp wala 3km wage kelin para tiyeddi 150wath painawa.dan 70 panna gaman uttige puthalaa liyanawa :( dan ara taram kelin pare ibba yanawa wage yanna wela :(wenada kakirawa dabulla 20-30mins dan payakata wada yanawa :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගෙත් සිහිනයක් තමා ඉතින්.. කටුනායක ඒකේ බයික් එක දාල ආයෙ එලියට ගන්නත් පුලුවන් ඕනෙ නම්.. මම ප්ලෑනක් ගැහුව.. හයි වේ එකේ කටුනායකින් දාල ගිහින් මඟන් හරවල අනිත් පැතට දාගන්න තැනක් තියනව.. කෙලින්ම කැනඩා මිත්‍ර මාවතෙන් දාල කටාන පැත්තට මිසිං වෙන්න පුලුවන්..

    වෙඩි තිබ්බෙ නැත්නම්
    ubath ekka math enawa.wedi kawath moko mehema gihin .habai puto 1000cc ekakwat ona.nattan ara uttalage 600cc ekka berenna ba :(