ඕක ගලවල බලපන් ඇතුලෙ SD කාර්ඩ් එකක් ද දන්නෑ තියෙන්නෙ රීඩර් එකක් ඇතුලෙ...



ඕක ගලවල බලපන් ඇතුලෙ SD කාර්ඩ් එකක් ද දන්නෑ තියෙන්නෙ රීඩර් එකක් ඇතුලෙ...
ගලවන්න බැරි ඒව නෑ බන් මේ ලෝකෙ...
අම්මටයි කෙල්ලටයි මොන ණයද බන් කොහොමත් ඒවත් උබෙ සල්ලිනෙ...
ඔව් ඉතින් උබත් කී දෙනෙක්ට ඔහොම වද දීල ඇද්ද ට්රිට්ස් ඉල්ලල දැන් ඒවට රිටන් හම්බෙන්නෙ ඔය...
පී.ඇස්. - ඔව් ඔව් ලෝකෙ කුරිරුයි තමා..


ඒක හොඳයි![]()
අනේ මටත් ඔයවගේ ගෑනු දැරිවියෙක් ලැබේවා කියල දැන්මම පොල් ගෙඩියක් ගහන්න ඕනේ දේවාලෙට![]()


mehe 300i![]()


killer,mara seen ekakne une? Ara 64gb pen eke dan pennane 32gb.partition 2k hadila.
Ela.party ekata cake witharak madida
Oka Low level format karannako mokak hari tool ekakin. Meka hodai;
http://hddguru.com/software/HDD-LLF-Low-Level-Format-Tool/
Ela.party ekata cake witharak madida


Cake witharak dennath 3000/= wage yanawa ban.![]()
butter cake![]()
ඔව් ඉතින් කේක් එකක් 20 කට කැපුවොත් කේක් 5 ක් වත් ඕනෙ 100කට සෝ
550X5 - 2750+ගෙන ඒමේ කුලී එක්ක 3000 යයි
