~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අම්මටයි කෙල්ලටයි මොන ණයද බන් කොහොමත් ඒවත් උබෙ සල්ලිනෙ... :nerd:;)


    ඔව් ඉතින් උබත් කී දෙනෙක්ට ඔහොම වද දීල ඇද්ද ට්‍රිට්ස් ඉල්ලල දැන් ඒවට රිටන් හම්බෙන්නෙ ඔය... :lol:

    පී.ඇස්. - ඔව් ඔව් ලෝකෙ කුරිරුයි තමා..


    Ehema ba ban. Eyalath duk widala ne e salli keeya hari mata dunne. So ewa beranawa pulu puluwan widiyata. :sorry::cool:



    ඒක හොඳයි :yes:

    අනේ මටත් ඔයවගේ ගෑනු දැරිවියෙක් ලැබේවා කියල දැන්මම පොල් ගෙඩියක් ගහන්න ඕනේ දේවාලෙට :love:


    Ow pol gahapan machan. Gahala sayoge pilime elakiri walin nawanna. Ethakota hari yai. :yes::rolleyes:


    mehe 300i :lol:


    Ow mama warenko ohe cake ganna. gal bamuna. :eek::lol:


    killer,mara seen ekakne une? Ara 64gb pen eke dan pennane 32gb.partition 2k hadila.


    Oka Low level format karannako mokak hari tool ekakin. Meka hodai;
    http://hddguru.com/software/HDD-LLF-Low-Level-Format-Tool/