~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සර් ගාව වත්තේ රස්සාවක් තියනවනම් මට දෙන්ඩ සර්
ඕන වැඩක් කරන්ඩ පුළුවන්
පඩිය පොඩ්ඩක් වැඩි කරන්ඩ සර් හොදටම ඇති

machan daddy gen chuttak ahala kiyannam oyata.
oya kamathi tea state ekatada, coconut state ekatada?
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සර් ගාව වත්තේ රස්සාවක් තියනවනම් මට දෙන්ඩ සර්
    ඕන වැඩක් කරන්ඩ පුළුවන්
    පඩිය පොඩ්ඩක් වැඩි කරන්ඩ සර් හොදටම ඇති

    කොන්දේ අමාරුව එහෙම තියෙනවද?

    කොච්චර වෙලා දෙකට නැමිලා ඉන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: hasini9303

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    machan daddy gen chuttak ahala kiyannam oyata.
    oya kamathi tea state ekatada, coconut state ekatada?

    පොල් වත්තේ හොදයි සර්
    පොල් කඩල දෙන්නම් වාරෙට ඔක්කොම ගස් වල
    සර්ට පින් මේ කරන උදවුවට
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොන්දේ අමාරුව එහෙම තියෙනවද?

    කොච්චර වෙලා දෙකට නැමිලා ඉන්න පුලුවන්ද?

    කොන්දේ අමාරුනම් නෑ අයියේ
    මොකද අයියා එහෙම ඇහුවේ?
    අයියා තෙල් බෙහෙත් විකුණනවද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොන්දේ අමාරුනම් නෑ අයියේ
    මොකද අයියා එහෙම ඇහුවේ?
    අයියා තෙල් බෙහෙත් විකුණනවද

    නෑ වත්තේ පොල් අහුලන ජොබ් එකක් තියෙනවා.උඹට සෙට් කරලා දෙන්න ඇහුවේ.