~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    එයා ලොකු කොම්පැනි එකක මහත්තයෙක්.ඒ මහත්තයා තමයි හැමෝගෙම වැඩ බලන්නේ,චැක් කොළ අස්සන් කරන්නේ ඒ වගේ වැඩ කරන්නේ ඒ මහත්තයා තමයි.

    අපිටත් බැරිවෙයිද වත්තක පොල් කඩන රස්සාවක්වත් හොයාගන්න :oo:

    :confused: kage eththada kage boruda :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිටත් බැරිවෙයිද වත්තක පොල් කඩන රස්සාවක්වත් හොයාගන්න :oo:

    පොල් කඩන උන් ඉන්නවා.පොල් අහුලන්න අයව තමයි ඕනි.අපේ මහත්තයත් හරි කැමතියි පොල් අහුලන අයට.පඩිත් වැඩියි.හැබැයි ඉතින් රෑ වැඩ තියෙනවා.
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    නෑ නංගි
    ඩ්‍රයිවර්ලගේ වැඩ බලන්නෙත් මම
    ඩ්‍රයිවර්ලව කොහෙටද යවන්නේ කියල තීරණය කරලා එයාලව එහෙට යවන්ඩ ඕනේ

    :D