~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මොනාද බන් ඔය කියවන්නෙ බලපන් අර කෙල්ල ගියානෙ... :frown:

    ඔව් බන්
    සභ්‍යත්වය රකින්ඩ බෑ මූට
    මුන්ට රස්සා දෙනවට අපිට ගහන්ඩ ඕනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සා.පේ,උ.පේ සමත් වී තිබිය යුතුයි.(පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් තිබීම විශේෂ සුදුසුකමකි.)

    වයස 25ට අඩු විය යුතුයි.
    සිත් බඳනා පෙනුමකින් යුක්තවිය යුතුයි.
    බෝවන රෝග නොමැති කඩිසර ක්‍රියාශීලී අයෙක් විය යුතුයි.


    :):)ලොකු දෙයක් අයියා, ඒත් මට බැරි වෙනවනෙ උපාදිය හම්බෙද්දි 25 ලබලනේ :(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :):)ලොකු දෙයක් අයියා, ඒත් මට බැරි වෙනවනෙ උපාදිය හම්බෙද්දි 25 ලබලනේ :(:(

    එහෙනම් අමාරුයි මල්ලි
    වෙන ජොබ් එකකට ට්‍රයි කරන්ඩ