40 ගානේ.ලෙලි ගහපුවා.
මල්ලි පොල් ලෙලි ගහන ජොබ් නැද්ද
40 ගානේ.ලෙලි ගහපුවා.
මොනාද බන් ඔය කියවන්නෙ බලපන් අර කෙල්ල ගියානෙ...
සා.පේ,උ.පේ සමත් වී තිබිය යුතුයි.(පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් තිබීම විශේෂ සුදුසුකමකි.)
වයස 25ට අඩු විය යුතුයි.
සිත් බඳනා පෙනුමකින් යුක්තවිය යුතුයි.
බෝවන රෝග නොමැති කඩිසර ක්‍රියාශීලී අයෙක් විය යුතුයි.

ලොකු දෙයක් අයියා, ඒත් මට බැරි වෙනවනෙ උපාදිය හම්බෙද්දි 25 ලබලනේ 

40 ගානේ.ලෙලි ගහපුවා.
අපි මැසිමෙන් පොල් ලෙලි ගහන්නේ.
මොනාද බන් මේ කියවන්නෙ මේකෙ...ඕවට වෙන ත්‍රෙඩ් දාගනින් මේකෙ නිර්මළ ගුණය නැති නොකර...


සේදිරිස් ආතෙ උයා 
ලොකු දෙයක් අයියා, ඒත් මට බැරි වෙනවනෙ උපාදිය හම්බෙද්දි 25 ලබලනේ
අපි මැසිමෙන් පොල් ලෙලි ගහන්නේ.

එහෙනම් අමාරුයි මල්ලි
වෙන ජොබ් එකකට ට්‍රයි කරන්ඩ

ඔව් බන්
සභ්‍යත්වය රකින්ඩ බෑ මූට
මුන්ට රස්සා දෙනවට අපිට ගහන්ඩ ඕනේ
සේදිරිස් ආතෙ උයා