~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේ සැරේ අයවැයෙන් 800cc වාහන අඩුවෙන කතාවක් යනව නේද..සෙකන්ඩ් හෑන්ඩ් බහී හිතාගන්ඩ බැරි විදියට එහෙම උනොත්...
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ සැරේ අයවැයෙන් 800cc වාහන අඩුවෙන කතාවක් යනව නේද..සෙකන්ඩ් හෑන්ඩ් බහී හිතාගන්ඩ බැරි විදියට එහෙම උනොත්...


    අපේ එක 18කට ගන්ඩ ඇඩ්වාන්ස් දීලත් ගියා :nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකක්?

    ඒක අලුතෙන්මත් 17.90 නේද?

    :shocked::lol:ඇල්ටො 80022ක්ද කොහෙද අලුත් එක එයාර් බෑග් එක්කලු:nerd:

    අපි වැඩි ගානකට දුන්නෙ. වෙන ඒවමීට වඩා අඩුයි.අපි එච්ව්ජර පැදලා නෑ අනික්වා තරම්