ඔය බස් එහෙ මෙහේ කැරකිලා කැරකිලා යන්නේ.බස් එකට නගින්න් කලින් අහපන් කෞතුකාගාරේ ගාවට යන්න පුලුවන්ද කියලා
කවුතුකාගාරෙ ඉස්සරහා පාරක් තියෙනවාද. ඒ බස් යන්නෙ නැද්ද
ඔය බස් එහෙ මෙහේ කැරකිලා කැරකිලා යන්නේ.බස් එකට නගින්න් කලින් අහපන් කෞතුකාගාරේ ගාවට යන්න පුලුවන්ද කියලා
ඒ ඉන්නෝ නෙමෙයි.ඉන්නවා කියලා කිවුවේ මෙයා.
owne oyala hina wenna gaththane![]()

kukka alto eka dila mokakda ganne ??
102,101 154ට වඩා ලං වෙනවනෙ මියුසියම් එකට.
රූට් මාස්ටර් සයිට් එකේ හැටියට
සුබාරුවක් ගමුද?
නැත්නම් ස්ටාර්ලෙට් ජීටී එකක්

ithin hadagannako ane.
harima lesi.
effective communication walata skype thama hodama![]()

hadanna danne na aiya![]()