~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය බස් එහෙ මෙහේ කැරකිලා කැරකිලා යන්නේ.බස් එකට නගින්න් කලින් අහපන් කෞතුකාගාරේ ගාවට යන්න පුලුවන්ද කියලා

    කවුතුකාගාරෙ ඉස්සරහා පාරක් තියෙනවාද. ඒ බස් යන්නෙ නැද්ද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ ඉන්නෝ නෙමෙයි.ඉන්නවා කියලා කිවුවේ මෙයා.

    ආහ ඒකද මෙයා
    මේ දවස් වල කෙල්ලෝ චීස් සොසේජස් කෙසෙල් ගෙඩි කනවා දැකල අවුල් මෙයා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    102,101 154ට වඩා ලං වෙනවනෙ මියුසියම් එකට.

    රූට් මාස්ටර් සයිට් එකේ හැටියට:confused:

    එහෙම නැත්තන් කොල්ලුපිටියට ඇවිත් 177 යමන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown:
    සුබාරුවක් ගත්තත් ස්ටාලට් නම් ගන්නෑ කැතවත්

    831232244_1_1000x700.jpg