~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔතන පාර්ක් එකට තමයි අයියේ ඒ දවස් වල දවල්ට කන්ඩ එන්නේ

ඉස්සර තිබ්බ පාර්ක් එක නෙවේ බන් දැන් තියෙන්නෙ ඉස්සර වැටවල් ගහල ජරාවාස වෙලා...ඒකට දැන් මරුනෙ...
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mama maradane iskole yana kale thibba onna koheda manda pattaka 70ka rice pot ekak. Town hall kiyala thamai aranchiya. :(

    උබ දන්නෙත් නැද්ද
    නෙදකින්. කියක් හරි ඉතුරු කරගන්ඩ තිබුන චෑන්ස් එක
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mama maradane iskole yana kale thibba onna koheda manda pattaka 70ka rice pot ekak. Town hall kiyala thamai aranchiya. :(

    උබ ආනන්දෙට නේද ගියෙ...පූල් එක එහෙම තියෙනෙ ඇතුලෙ පාරෙ නේද කුප්පියාවත්ත පන්සල ලග
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඉස්සර තිබ්බ පාර්ක් එක නෙවේ බන් දැන් තියෙන්නෙ ඉස්සර වැටවල් ගහල ජරාවාස වෙලා...ඒකට දැන් මරුනෙ...

    ඔව් අයියේ
    ඒ දවස් වල ගස් උඩත් කපල් හිටියා