~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ලොකු බේබිවයි, සර්වයි ජිම් එකට එක්කන් යන්නලු. එයාලව දාලා එන්නම් මේ පැත්තේ. ලස්සන හුරුබුහුටි අක්කලා එක්සයිස් කරද්දි බලන් ඉන්න හරිම ආසයි. එපා වෙන්නේ මේ වෙලාවේ ට්‍රැපික් එක තමයි. කමක් නෑ.. වීඅයිපී ලයිට් දාන් යනවා. :rofl:

    parissamin gihin enna malli
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොකු බේබිවයි, සර්වයි ජිම් එකට එක්කන් යන්නලු. එයාලව දාලා එන්නම් මේ පැත්තේ. ලස්සන හුරුබුහුටි අක්කලා එක්සයිස් කරද්දි බලන් ඉන්න හරිම ආසයි. එපා වෙන්නේ මේ වෙලාවේ ට්‍රැපික් එක තමයි. කමක් නෑ.. වීඅයිපී ලයිට් දාන් යනවා. :rofl:

    පරිස්සමින් බේබිව එක්කන් පලයන් මලේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ලක්ශ 40 වියදන් කරල උපාදියක් ගත්තෙ එක එක ගෙවල් වල වැඩ කරන්නද....පව් නැද්ද දෙමව්පියන්ගෙ සල්ලි නේද නාස්ති වෙන්නෙ....ඒ අස්සෙ එක එක උන්ගෙ මැකරෝනියවල් කන්ඩ හදනව....

    :shocked:

    අම්මෝ මට ලක්ස හතලිහක් තිබ්බානම් මොනවා කරන්න බැරිද අයියා. :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉගෙන ගන්ඩ තරම් වත්කමක් තිබුනේ නෑ ආතේ :(:(

    ඉන්ගිරිස් ටිකක් ඉගෙන ගන්ඩ අමුතුවෙන් වත්කමක් ඕනෙද නිදහස් අද්දියාපනයෙන් හරියට ප්‍රයෝජනේ ගත්තනන් ...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඉන්ගිරිස් ටිකක් ඉගෙන ගන්ඩ අමුතුවෙන් වත්කමක් ඕනෙද නිදහස් අද්දියාපනයෙන් හරියට ප්‍රයෝජනේ ගත්තනන් ...

    අපේ මෝඩකම් තමයි ආතේ
    කට්ටි පැන පැන හිටියා ඉගෙන ගත්තේ නෑ