නින්ද නේන රාත්‍රියේ..... මේ පාළු කාන්සියේ....ninda yanna bn
පායා අරුන්දතී... තරුවෙන් එන්න කාන්තියේ... //
නින්ද නේන රාත්‍රියේ..... මේ පාළු කාන්සියේ....ninda yanna bn
මොකේටද ඔට්ටුව ඇල්ලුවේkalakanni suddo ban.
apitamai kelawanne
නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
නින්ද නේන රාත්‍රියේ..... මේ පාළු කාන්සියේ....
පායා අරුන්දතී... තරුවෙන් එන්න කාන්තියේ... //


මාස දෙකක් ජීවත්වෙන සල්ලි අපිටනන්![]()
මම මාසෙම ඉතුරු කරන ගාන වගේ

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
නින්ද නේන රාත්‍රියේ..... මේ පාළු කාන්සියේ....
පායා අරුන්දතී... තරුවෙන් එන්න කාන්තියේ... //

පෝස්ට් 15000 පැනල නේදදැන් ඊළඟ ත්‍රෙඩ් එක දාන්නත් කාලේ හරියාගෙන එන්නේ
කොහොමත් අලුත් එක දාන්න දවස් දෙක තුනක් ලැස්ති වෙද්දී 20,000 ට කිට්ටු කරලා තියෙයි.මේක තව ටිකක් අදිමු නේද
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයට කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
මං ගාවින්ම උණුහුම නොදී //
හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී
වස්සානයට.....
වැට කඩුළු අස්සේ
මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ
දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමි
වස්සානයට....



කොහොමත් අලුත් එක දාන්න දවස් දෙක තුනක් ලැස්ති වෙද්දී 20,000 ට කිට්ටු කරලා තියෙයි.
උඹ තමා දාන්න ඉන්නේ
උඹට බැරිනං අසහනයට දෙනවාඅනේ මම දන්නේ නෑ බන් ඕව දාන්ඩ
උබම දාපන්
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයට කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
මං ගාවින්ම උණුහුම නොදී //
උමාරියා 
පින නෑ නෙ මේ මැස්සට මේ වගේ භාරදුර කාර්යයකට දායක වෙන්නඅන්න හරි
අසහනයට දෙමු
පින නෑ නෙ මේ මැස්සට මේ වගේ භාරදුර කාර්යයකට දායක වෙන්න![]()
ඔන්න ඔහේ දාන්න![]()
