~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයට කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී //

    හාදු දෙන වැස්සේ
    දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ
    මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹගෙ වී
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නොදී

    වස්සානයට.....

    වැට කඩුළු අස්සේ
    මල් පිපුණු බිස්සේ
    අපි හැංගෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ
    දුව පැනපු කාලේ
    දැන් මට දෙන්න නුඹ මගෙම වී
    ඇයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මං ආවොත්ද නුඹ මට හිමි

    වස්සානයට....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයට කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී //

    හාදු දෙන වැස්සේ
    දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ
    මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹගෙ වී
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නොදී

    වස්සානයට.....

    වැට කඩුළු අස්සේ
    මල් පිපුණු බිස්සේ
    අපි හැංගෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ
    දුව පැනපු කාලේ
    දැන් මට දෙන්න නුඹ මගෙම වී
    ඇයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මං ආවොත්ද නුඹ මට හිමි

    වස්සානයට....

    :rolleyes::rolleyes::P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමත් අලුත් එක දාන්න දවස් දෙක තුනක් ලැස්ති වෙද්දී 20,000 ට කිට්ටු කරලා තියෙයි.

    උඹ තමා දාන්න ඉන්නේ

    අනේ මම දන්නේ නෑ බන් ඕව දාන්ඩ
    උබම දාපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    21765336_899266823560225_8946932464880216783_n.jpg