මන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ගොඩක් ඒව හොර කොපි,කැක් කරපුව,හොර ලයිසන් දාපුව .මන් වැරදියි මගේ ආගමට අනුව
සතෙක් මැරිල වැටිල ඉදල උබ ඒක උයාගන කැවෝත් ඒක පවක්ද? ආගම වල්ගෙන් අල්ලගන්න එපා යකෝ. මුස්ලින් උනුත් ඕකනෙ කරගන තියෙන්නෙ දැන්
මන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ගොඩක් ඒව හොර කොපි,කැක් කරපුව,හොර ලයිසන් දාපුව .මන් වැරදියි මගේ ආගමට අනුව
Morality comes from culture and law.. not directly from religion...
But as religions are major parts in many cultures we can think religions hav indirect influence on the development of moral values...
මමනම් මට ඕන විදිහට කාටවත් කරදරක් නැතුව ජීවත් වෙන මිනිහ, ඉස්සරනම් කතෝලික වෙලා උන්න, පස්සේ බවුද්ද ආගමත් ටිකක් ඇදහුව, ඒ දෙකම කරේ අම්ම අප්ප ඒ ආගම් දෙකේ නිසා. දැන් මම දරුපවුල් කාරයෙක්, ආගම හුත්තවල් වලට හුකා ගන්ටයි කියල මම මගේ පාඩුවේ ඉන්නවා 




ආගම් වලයි පොලිටික්ස් වලයි වැඩි වෙනසක් නැ 
මෙච්චර ආගම් ගොඩක් ලෝකේ තියනකොට තමුන්ගේ එක විතරක් හරි කියල හිතනවානම් උන්ට මන්ද පොශනේ 


එහෙමයි කියල මට කිසිම පාඩුවක් වෙලත් නැ
මගේ ගෑනිත් atheist, අපි අපේ ලමයටවත් ජීවිතේට ඔය ආගම් මනස්ගාත නම් ඔලුවට දාන්නේ නැ 

සතෙක් මැරිල වැටිල ඉදල උබ ඒක උයාගන කැවෝත් ඒක පවක්ද? ආගම වල්ගෙන් අල්ලගන්න එපා යකෝ. මුස්ලින් උනුත් ඕකනෙ කරගන තියෙන්නෙ දැන්
ජොනී බට්ට;22283703 said:හොද නරක දන්නවනම් මොන ලබ්බටද ආගමක්මමනම් මට ඕන විදිහට කාටවත් කරදරක් නැතුව ජීවත් වෙන මිනිහ, ඉස්සරනම් කතෝලික වෙලා උන්න, පස්සේ බවුද්ද ආගමත් ටිකක් ඇදහුව, ඒ දෙකම කරේ අම්ම අප්ප ඒ ආගම් දෙකේ නිසා. දැන් මම දරුපවුල් කාරයෙක්, ආගම හුත්තවල් වලට හුකා ගන්ටයි කියල මම මගේ පාඩුවේ ඉන්නවා
ඔය ආගම් ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ව බයකරලා ඒ විදිහට නටවන්නයි සල්ලි කඩගන්නයි, ජේසුට පඩුරු කියක් හරි දැම්මේ නැත්තම් උ උදව් කරන්නෙත් නැ, කතරගම දෙයිට පලතුරු වට්ටියක් දුන්නේ නැත්තම් උ උදව් කරන්නෙත් නැආගම් වලයි පොලිටික්ස් වලයි වැඩි වෙනසක් නැ
එක දෙවියෙක් විශ්වාස කරන මිනිහෙකුට කියන්න බැ වෙන ආගම් බොරුයි කියල, මොකද තමුනුත් විශ්වාස කරන්නේ කවදාවත් ඇහැට නොදැකපු පොත පතේ කියවපු දෙවි කෙනෙක්වමෙච්චර ආගම් ගොඩක් ලෝකේ තියනකොට තමුන්ගේ එක විතරක් හරි කියල හිතනවානම් උන්ට මන්ද පොශනේ
තමුන්ගේ ප්රශ්න තමුන්ට විසද ගන්න බැරි කිසිම ආත්ම ශක්තියක් නැති මිනිස්ෂු තමයි දෙයියන්ට කියා කියා, බෝදිය වටේ දුව දුව, සාස්තර අහ අහා, නැකත් බල බලා නහින්න හදන්නේ.
මමනම ඕව මුකුත් නැ full atheist lifeඑහෙමයි කියල මට කිසිම පාඩුවක් වෙලත් නැ
මගේ ගෑනිත් atheist, අපි අපේ ලමයටවත් ජීවිතේට ඔය ආගම් මනස්ගාත නම් ඔලුවට දාන්නේ නැ
![]()
.
.
එතනදි ආගමට වඩා අපේ බුද්දිය තර්කානුකූල බවයි උඩට එන්න ඕන .මන් මූ කෑවොත් මන් ලෙඩවෙයි කියල .ආගමේ ඒක පවක් නෙමෙයි කියල තිබුනට ඉබේ මැරිච්ච සතෙක් කන්න මෝඩ වෙන්න ඕන නෑනෙ
හැබැයි සොෆ්ට්වෙයාර් හොරකම අනිවාර්යයෙන් පව් වෙන්න ඕන


උබ ඉන්ටනෙට් එකෙන් හොරකන් කරනවද බන්? ලින්ක් එකක් කවුරුහරි දුන්නම Download කරගන්නවා. ඉතින් එහෙම crack හදන වුන් හදන්නේ උබ වෙනුවෙන්ද?![]()
ඇත්ත කියපං උඹ හිත හදාගන්න නෙමේමද සොෆ්ට්වෙයා හොරකං කලාට පව් නෑ කියන්නෙ ? 
තමාට අයිති නැති බව දැනීම
එය ලබාගැනීමට හිතක් පහල වීම
ඊට උපක්රමයක් යෙදීම
ඒ උපක්රමයෙන් අදාල දෙය තමාට අයිති වීම
මේ ටික නේ බං අදත්තාදානය වෙන්න සම්පූර්ණ කරන්න ඕනෙ ? අපේ අතින් මේ ඔක්කොම සම්පූර්ණ වෙනවනෙඇත්ත කියපං උඹ හිත හදාගන්න නෙමේමද සොෆ්ට්වෙයා හොරකං කලාට පව් නෑ කියන්නෙ ?
![]()









මම පොඩිකාලේ නම් ආගමක් කියලා නම් දන්නේ නෑ. පන්සල් යන්න කියන හින්දා යනවා. වදින්න කියන හින්දා වදිනවා. බණ අහන්න එක්ක ගියපු නිසා අහගන හිටිය. නමුත් දැන්නම් එහෙම නෑ. තාර්කිකව හිතන්න උත්සහ කරනවා. බුද්ධාගමේ කියන දේවල් මගේ අවබෝධයෙ හැටියට ඇත්ත කියලා ටික ටික තේරෙනවා. හැබැයි තවමත් ප්රශ්න තියෙන දේවල් ගොඩක් තියෙනවා.
ආගම නැති උනොත් නම් මගෙන් නම් ගොඩක් වැරදි දේවල් වෙන්න තිබුනා. අදටත් ඒවගෙන් වැලකිලා ඉන්නේ ආගම නිසා



ආගම තිබුනෙ නැත්තම් උබ මොනවද කරන වැරදි . මට නම් කොහොමත් මිනිහෙක් සතෙක් මරන්න බෑ මදුරුවෙක් වගේ එකෙක් ඇරෙන්න .මන් හිතනව ආගම තිබුනත් නැතත් මන් එහෙමයි කියල . හොරකම් කරන්නෙ නෑ .මොකද මට වැඩක් නැති නිසා .ඒත් 5000 කොල මිටියක් වැටිල තිබිල අයිති කාරය හොයාගන්නම බැරි උනොත් ඒ ටික පන්සලකට පූජ කරන්නන නම් මට හිතෙන එකක් නෑ![]()