ඇයි අපි ආගමක් අදහන්නෙ ???

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ගොඩක් ඒව හොර කොපි,කැක් කරපුව,හොර ලයිසන් දාපුව .මන් වැරදියි මගේ ආගමට අනුව

    සතෙක් මැරිල වැටිල ඉදල උබ ඒක උයාගන කැවෝත් ඒක පවක්ද? ආගම වල්ගෙන් අල්ලගන්න එපා යකෝ. මුස්ලින් උනුත් ඕකනෙ කරගන තියෙන්නෙ දැන්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනික තමයි පන්සිල් වලයි නිවනෙයි කිසි සම්බන්දයක් නෑ. එහෙම නම් ඒ කාලේ හිටපු මිනීමරුවෝ මංකොල්ලකාරයෝ නිවන් යන්න විදිහක් නෑනේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හොද නරක දන්නවනම් මොන ලබ්බටද ආගමක් :rofl: මමනම් මට ඕන විදිහට කාටවත් කරදරක් නැතුව ජීවත් වෙන මිනිහ, ඉස්සරනම් කතෝලික වෙලා උන්න, පස්සේ බවුද්ද ආගමත් ටිකක් ඇදහුව, ඒ දෙකම කරේ අම්ම අප්ප ඒ ආගම් දෙකේ නිසා. දැන් මම දරුපවුල් කාරයෙක්, ආගම හුත්තවල් වලට හුකා ගන්ටයි කියල මම මගේ පාඩුවේ ඉන්නවා :love::love::rofl:

    ඔය ආගම් ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ව බයකරලා ඒ විදිහට නටවන්නයි සල්ලි කඩගන්නයි, ජේසුට පඩුරු කියක් හරි දැම්මේ නැත්තම් උ උදව් කරන්නෙත් නැ, කතරගම දෙයිට පලතුරු වට්ටියක් දුන්නේ නැත්තම් උ උදව් කරන්නෙත් නැ :rofl::rofl::rofl: ආගම් වලයි පොලිටික්ස් වලයි වැඩි වෙනසක් නැ :P

    එක දෙවියෙක් විශ්වාස කරන මිනිහෙකුට කියන්න බැ වෙන ආගම් බොරුයි කියල, මොකද තමුනුත් විශ්වාස කරන්නේ කවදාවත් ඇහැට නොදැකපු පොත පතේ කියවපු දෙවි කෙනෙක්ව :yes: මෙච්චර ආගම් ගොඩක් ලෝකේ තියනකොට තමුන්ගේ එක විතරක් හරි කියල හිතනවානම් උන්ට මන්ද පොශනේ :rofl::rofl:

    තමුන්ගේ ප්‍රශ්න තමුන්ට විසද ගන්න බැරි කිසිම ආත්ම ශක්තියක් නැති මිනිස්ෂු තමයි දෙයියන්ට කියා කියා, බෝදිය වටේ දුව දුව, සාස්තර අහ අහා, නැකත් බල බලා නහින්න හදන්නේ.

    මමනම ඕව මුකුත් නැ full atheist life :cool::rofl: එහෙමයි කියල මට කිසිම පාඩුවක් වෙලත් නැ :rofl: මගේ ගෑනිත් atheist, අපි අපේ ලමයටවත් ජීවිතේට ඔය ආගම් මනස්ගාත නම් ඔලුවට දාන්නේ නැ :yes::yes:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    ආගමක් තියෙන තැන සැබෑ සත්‍යට ඉඩක් නෑ. සැබෑ සත්‍ය තියෙන තැනකදී ආගමක් අවශ්‍ය නෑ.

    Watch this movie
    OMG ( Oh My God )
    http://www.imdb.com/title/tt2283748/
    OMG-Oh-My-God-Opening-Day-Box-Office-Collections.jpg

    මිනිසෙක් උසාවියකදී දෙවියන්ට විරුද්දව නඩුවක් දානවා. ජීවිතේට ආගම් සමබන්දව වැදගත් පාඩමක් කියල දෙන සුපිරි කතාවක්.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සතෙක් මැරිල වැටිල ඉදල උබ ඒක උයාගන කැවෝත් ඒක පවක්ද? ආගම වල්ගෙන් අල්ලගන්න එපා යකෝ. මුස්ලින් උනුත් ඕකනෙ කරගන තියෙන්නෙ දැන්

    එතනදි ආගමට වඩා අපේ බුද්දිය තර්කානුකූල බවයි උඩට එන්න ඕන .මන් මූ කෑවොත් මන් ලෙඩවෙයි කියල .ආගමේ ඒක පවක් නෙමෙයි කියල තිබුනට ඉබේ මැරිච්ච සතෙක් කන්න මෝඩ වෙන්න ඕන නෑනෙ

    හැබැයි සොෆ්ට්වෙයාර් හොරකම අනිවාර්යයෙන් පව් වෙන්න ඕන
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බුදධ දර්ශනය නම් 100%ක් පිලිගන්නව... නමුත් බුදුදහම මේ වෙද්දි මිනිස්සු පට්ට විදිහට විකෘති කරල තියෙන්නෙ.. ඇත්ත බොරැව හොයාගන්න බැරි තරම්... ඒ නිසා බුදුදහම කියල එකක් අදහනව නම් හරිම අඩුයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජොනී බට්ට;22283703 said:
    හොද නරක දන්නවනම් මොන ලබ්බටද ආගමක් :rofl: මමනම් මට ඕන විදිහට කාටවත් කරදරක් නැතුව ජීවත් වෙන මිනිහ, ඉස්සරනම් කතෝලික වෙලා උන්න, පස්සේ බවුද්ද ආගමත් ටිකක් ඇදහුව, ඒ දෙකම කරේ අම්ම අප්ප ඒ ආගම් දෙකේ නිසා. දැන් මම දරුපවුල් කාරයෙක්, ආගම හුත්තවල් වලට හුකා ගන්ටයි කියල මම මගේ පාඩුවේ ඉන්නවා :love::love::rofl:

    ඔය ආගම් ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ව බයකරලා ඒ විදිහට නටවන්නයි සල්ලි කඩගන්නයි, ජේසුට පඩුරු කියක් හරි දැම්මේ නැත්තම් උ උදව් කරන්නෙත් නැ, කතරගම දෙයිට පලතුරු වට්ටියක් දුන්නේ නැත්තම් උ උදව් කරන්නෙත් නැ :rofl::rofl::rofl: ආගම් වලයි පොලිටික්ස් වලයි වැඩි වෙනසක් නැ :P

    එක දෙවියෙක් විශ්වාස කරන මිනිහෙකුට කියන්න බැ වෙන ආගම් බොරුයි කියල, මොකද තමුනුත් විශ්වාස කරන්නේ කවදාවත් ඇහැට නොදැකපු පොත පතේ කියවපු දෙවි කෙනෙක්ව :yes: මෙච්චර ආගම් ගොඩක් ලෝකේ තියනකොට තමුන්ගේ එක විතරක් හරි කියල හිතනවානම් උන්ට මන්ද පොශනේ :rofl::rofl:

    තමුන්ගේ ප්‍රශ්න තමුන්ට විසද ගන්න බැරි කිසිම ආත්ම ශක්තියක් නැති මිනිස්ෂු තමයි දෙයියන්ට කියා කියා, බෝදිය වටේ දුව දුව, සාස්තර අහ අහා, නැකත් බල බලා නහින්න හදන්නේ.

    මමනම ඕව මුකුත් නැ full atheist life :cool::rofl: එහෙමයි කියල මට කිසිම පාඩුවක් වෙලත් නැ :rofl: මගේ ගෑනිත් atheist, අපි අපේ ලමයටවත් ජීවිතේට ඔය ආගම් මනස්ගාත නම් ඔලුවට දාන්නේ නැ :yes::yes:

    මන් හිතන්නෙ ආගමක් තියෙන්න ඕන මානසික සහනයක් ලබාගන්න විතරයි . අපි පන්සලකට මොනව හරි පූජ කරල ප්‍රාර්තනා කරන්නෙ ලබන ආත්මෙ හොද තැනක ඉපදෙන්න කියලනෙ .එතනම පට්ට ලෝබකම .ඉතින් නිකන් පව් පිරෙනව
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Jeevithaye pasu thewena awastha thiyenawa. Ehema une hari veredda saha paw pin gena nisi awabodayak ho sanyamayak nomethiwa kala kee de nisa. Namuth niveradi Agamika darshanayaka magapenweema athi vita yamak kireemata pera dewarak hithanawa wagema pasu theweem awama kara ganna puluwan. Yamkisi sanyamayakin katayuthu kireeme hekiyawakuth nirayasayenma athiwenawa.
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    මිනිස්සු අතීතයේ ඉඳලම තමන්ගේ ප්‍රශ්ණ වලට විසදුම් ලබාගන්න, තමන්ට සිදුවෙන කරදර නැති කරගන්න, කියල තමන්ට වඩා ඉහලින් තමාව පාලනය කරන බලවේගයක් පිළිබඳව විශ්වාස කලා. (ඉර,හඳ, ගස්, ගල් වගේ දේවල්). කාලයත් එක්ක මිනිස්සුන්ගේ කුතුහලය, බුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න අපි මේ ලෝකෙට ආවේ ඇයි, මැරුණාට පස්සේ වෙන්නේ මොකක්ද, අපිට කරදර ඇතිවෙන්නේ ඇයි වගේ දේවල් වලට විසඳුම හෙව්වා. එත් එක්ක මැවුම්වාදය වගේ දේවල් එක්ක ආගම් පැතිරුණා.

    දැන් නම් ගොඩක් අයට ආගම කියන්නේ අම්මා තාත්තාගෙන් ලැබෙන label එකක්. ගොඩක් අය අම්මා තාත්තලාගේ බලපෑම්(influence), සමාජ බලපෑම් හින්ද ආගම අදහන්නේ, හරියට හොයා බලන්නේ නැ:baffled:.

    එක එක ආගමික නායකයෝ ඇවිත් මේ ආගම තමයි හරි, මේක තමයි ඇත්ත කියල ප්‍රකාශ කරනවා. ඇත්ත මොකක්ද හරියට තෝරාගන්නේ කොහොමද කියල කාළාම ගමේ මිනිස්සු, බුදු හාමුදුරුවන්ගෙන් විමසා සිටියා එතකොට වදාළ කාළාම සුත්‍රයේ තියෙනවා හරි මාර්ගය තොර ගන්න හැටි. කියවල බලන්න:D.

    අනිත් එක ගොඩක් අයට දැන් තියෙන සංකීර්ණ සමාජයේ ජීවත් වෙද්දී, උවමනා සහ අවශ්‍යතාත් සංකීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා බෞද්ධ දර්ශනය හරියට පිළිපදින්න බැරිවෙලා තියෙනවා. එක බෞද්ධ දර්ශනයේ ගැටළුවක් නෙමෙයි මිනිස්සුන්ගේ තියෙන ආකල්ප වල ගැටළුවක් කියලයි මට හිතෙන්නේ.

    මම අහල තියෙන විදිහට/මතක විදිහට තමයි කිව්වේ සමහර විට වැරදි ඇති.:sorry:

    කොහොම උනත් මනුස්සකම තමයි මිනිහෙක්ට තියෙන වටිනාම දේ. මනුස්සකම නැතිනම් මොන ආගමක්වත් වැඩක් නෑ.
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    එතනදි ආගමට වඩා අපේ බුද්දිය තර්කානුකූල බවයි උඩට එන්න ඕන .මන් මූ කෑවොත් මන් ලෙඩවෙයි කියල .ආගමේ ඒක පවක් නෙමෙයි කියල තිබුනට ඉබේ මැරිච්ච සතෙක් කන්න මෝඩ වෙන්න ඕන නෑනෙ

    හැබැයි සොෆ්ට්වෙයාර් හොරකම අනිවාර්යයෙන් පව් වෙන්න ඕන

    උබ ඉන්ටනෙට් එකෙන් හොරකන් කරනවද බන්? ලින්ක් එකක් කවුරුහරි දුන්නම Download කරගන්නවා. ඉතින් එහෙම crack හදන වුන් හදන්නේ උබ වෙනුවෙන්ද? :confused::confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ඉන්ටනෙට් එකෙන් හොරකන් කරනවද බන්? ලින්ක් එකක් කවුරුහරි දුන්නම Download කරගන්නවා. ඉතින් එහෙම crack හදන වුන් හදන්නේ උබ වෙනුවෙන්ද? :confused::confused::confused:

    තමාට අයිති නැති බව දැනීම
    එය ලබාගැනීමට හිතක් පහල වීම
    ඊට උපක්‍රමයක් යෙදීම
    ඒ උපක්‍රමයෙන් අදාල දෙය තමාට අයිති වීම

    මේ ටික නේ බං අදත්තාදානය වෙන්න සම්පූර්ණ කරන්න ඕනෙ ? අපේ අතින් මේ ඔක්කොම සම්පූර්ණ වෙනවනෙ :( ඇත්ත කියපං උඹ හිත හදාගන්න නෙමේමද සොෆ්ට්වෙයා හොරකං කලාට පව් නෑ කියන්නෙ ? :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තමාට අයිති නැති බව දැනීම
    එය ලබාගැනීමට හිතක් පහල වීම
    ඊට උපක්‍රමයක් යෙදීම
    ඒ උපක්‍රමයෙන් අදාල දෙය තමාට අයිති වීම

    මේ ටික නේ බං අදත්තාදානය වෙන්න සම්පූර්ණ කරන්න ඕනෙ ? අපේ අතින් මේ ඔක්කොම සම්පූර්ණ වෙනවනෙ :( ඇත්ත කියපං උඹ හිත හදාගන්න නෙමේමද සොෆ්ට්වෙයා හොරකං කලාට පව් නෑ කියන්නෙ ? :sorry:
    :D:D:D:D:D:D:D:D:D
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මම පොඩිකාලේ නම් ආගමක් කියලා නම් දන්නේ නෑ. පන්සල් යන්න කියන හින්දා යනවා. වදින්න කියන හින්දා වදිනවා. බණ අහන්න එක්ක ගියපු නිසා අහගන හිටිය. නමුත් දැන්නම් එහෙම නෑ. තාර්කිකව හිතන්න උත්සහ කරනවා. බුද්ධාගමේ කියන දේවල් මගේ අවබෝධයෙ හැටියට ඇත්ත කියලා ටික ටික තේරෙනවා. හැබැයි තවමත් ප්‍රශ්න තියෙන දේවල් ගොඩක් තියෙනවා.

    ආගම නැති උනොත් නම් මගෙන් නම් ගොඩක් වැරදි දේවල් වෙන්න තිබුනා. අදටත් ඒවගෙන් වැලකිලා ඉන්නේ ආගම නිසා

    :yes::yes::yes:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ආගම තිබුනෙ නැත්තම් උබ මොනවද කරන වැරදි . මට නම් කොහොමත් මිනිහෙක් සතෙක් මරන්න බෑ මදුරුවෙක් වගේ එකෙක් ඇරෙන්න .මන් හිතනව ආගම තිබුනත් නැතත් මන් එහෙමයි කියල . හොරකම් කරන්නෙ නෑ .මොකද මට වැඩක් නැති නිසා .ඒත් 5000 කොල මිටියක් වැටිල තිබිල අයිති කාරය හොයාගන්නම බැරි උනොත් ඒ ටික පන්සලකට පූජ කරන්නන නම් මට හිතෙන එකක් නෑ :confused::confused::confused:

    Eka pansalatama pooja kalayuthu nehe. umba eken try kalanam ootama baaradenna beri unoth ithin umba monawa karannada. umba yamak kranna try kara, beri una.

    man nam eke wereddak dakinne nehe. boruwata dial wenna eken pooja baanda aran denna one nehe. namuth eken kaatawath aheneiyak wenne neththan echcharai. mage mathaya eka.

    boruwata kiyanna one nehe eken gihin lama niwasekata deepang kiyala.