ඇයි අපි ආගමක් අදහන්නෙ ???

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි අපි ආගමක් අදහන්නෙ ???

    ඇයි උබල දර්ශණයක්/ආගමක් අදහන්නෙ මචන් . උබල උබලගෙ ආගමේ තියන දේවල් ඒ විදිහටම පිලිපදිනවද . ආගම තිබුනෙ නැත්තම් උබල මේ මේ වගේ වැරදි කරයි කියල හිතෙනවනම් ඒවත් කියපන්කො.


    අනිත් එක මචන් ආගමට අනුව උබල දැනට කරන වැරදි මොනවද කියලත් දාපන්කො
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ⁣ගොඩක් උන්ට සුරාන්තෙ ඵන්නෙ නෑ උන්ගෙ ආගමේ දෙය්යො මතක් කරේ නැත්තන්...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි උබල දර්ශණයක්/ආගමක් අදහන්නෙ මචන් . උබල උබලගෙ ආගමේ තියන දේවල් ඒ විදිහටම පිලිපදිනවද . ආගම තිබුනෙ නැත්තම් උබල මේ මේ වගේ වැරදි කරයි කියල හිතෙනවනම් ඒවත් කියපන්කො.


    අනිත් එක මචන් ආගමට අනුව උබල දැනට කරන වැරදි මොනවද කියලත් දාපන්කො

    Aagama kaalen kaaleta minissunta oni widihata wenas karagena thiyenne. Original aagamak mama nam hithanne ne kawuruth practice karanawa ethi kiyala. Original aagama mokakda kiyalawath kawuruth danneth nethuwa ethi.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම මස්මාලු කනව .බොනව ,සිගරට් නම් බොන්නෙ නෑ ඒත් ඉදල හිටල මල් ගහනව . ස්ත්‍රී ලින්ගිකයොන්ට ලොල් :sorry::sorry::sorry::sorry::sorry:

    ඉතින් ඇයි මන් දර්ශණයක් අදහන්නෙ . මන් ඒක ඔලුවෙ තියාගෙන හිටියට පිලිපදින්නෙ නෑනෙ . මන් ලොකු බොරුවක් කරගන්නව මටම
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම පොඩිකාලේ නම් ආගමක් කියලා නම් දන්නේ නෑ. පන්සල් යන්න කියන හින්දා යනවා. වදින්න කියන හින්දා වදිනවා. බණ අහන්න එක්ක ගියපු නිසා අහගන හිටිය. නමුත් දැන්නම් එහෙම නෑ. තාර්කිකව හිතන්න උත්සහ කරනවා. බුද්ධාගමේ කියන දේවල් මගේ අවබෝධයෙ හැටියට ඇත්ත කියලා ටික ටික තේරෙනවා. හැබැයි තවමත් ප්‍රශ්න තියෙන දේවල් ගොඩක් තියෙනවා.

    ආගම නැති උනොත් නම් මගෙන් නම් ගොඩක් වැරදි දේවල් වෙන්න තිබුනා. අදටත් ඒවගෙන් වැලකිලා ඉන්නේ ආගම නිසා
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි සත්තු.....සත්තු විදියට වැඩ කරන එකෙන් පොඩ්ඩක් හරි අත් මිදෙනව මම බෞද්ධයෙක් නිසා.....දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවා. පින් පව් ද කියල නෙවෙයි. එයින් ඇතිවන්න පුළුවන් අහිතකර බලපෑම් ගැන. මම හිතන්නේ මම එහෙම විචාරයෙන් බලන්න පුරුදු වුනේ සිද්ධාර්ථ ගෞතමයන් ගේ හේතු ඵල දර්ශනය නිසා....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මස්මාලු කනව .බොනව ,සිගරට් නම් බොන්නෙ නෑ ඒත් ඉදල හිටල මල් ගහනව . ස්ත්‍රී ලින්ගිකයොන්ට ලොල් :sorry::sorry::sorry::sorry::sorry:

    ඉතින් ඇයි මන් දර්ශණයක් අදහන්නෙ . මන් ඒක ඔලුවෙ තියාගෙන හිටියට පිලිපදින්නෙ නෑනෙ . මන් ලොකු බොරුවක් කරගන්නව මටම

    U should imagine having sex with religious figures..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම මස්මාලු කනව .බොනව ,සිගරට් නම් බොන්නෙ නෑ ඒත් ඉදල හිටල මල් ගහනව . ස්ත්‍රී ලින්ගිකයොන්ට ලොල් :sorry::sorry::sorry::sorry::sorry:

    ඉතින් ඇයි මන් දර්ශණයක් අදහන්නෙ . මන් ඒක ඔලුවෙ තියාගෙන හිටියට පිලිපදින්නෙ නෑනෙ . මන් ලොකු බොරුවක් කරගන්නව මටම

    උබ School ගියේ ඇයි? උබ දන්නැති දේවල් දැනගන්න. එහෙම කියල උබ ගොන සහ තණකොල වගේ ඔක්කොම පිලිගත්තෙ නෑනේ. ඒවගේ තමයි ආගමක් දර්ශනයක් කියන්නෙ අපේ ජීව්තේ අවබෝධ කරගත්ත කෙනෙක් දේශනා කරපු දේවල්නේ. උබට මොලයක් තියෙනවා නම් උබම විමසල බලපන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං tv series හොරෙං බානව :sorry: 100%ක් පිලිපැදෙන්නෑ බං කොහොම කලත් :sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඉතිං අපිට පන්සිල් පද පහ රකින්න බෑ ජීවිතේ එක දවසක්වත්..:sorry:

    ආගම තිබුනෙ නැත්තම් උබ මොනවද කරන වැරදි . මට නම් කොහොමත් මිනිහෙක් සතෙක් මරන්න බෑ මදුරුවෙක් වගේ එකෙක් ඇරෙන්න .මන් හිතනව ආගම තිබුනත් නැතත් මන් එහෙමයි කියල . හොරකම් කරන්නෙ නෑ .මොකද මට වැඩක් නැති නිසා .ඒත් 5000 කොල මිටියක් වැටිල තිබිල අයිති කාරය හොයාගන්නම බැරි උනොත් ඒ ටික පන්සලකට පූජ කරන්නන නම් මට හිතෙන එකක් නෑ :confused::confused::confused:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ගොඩක් ඒව හොර කොපි,කැක් කරපුව,හොර ලයිසන් දාපුව .මන් වැරදියි මගේ ආගමට අනුව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Morality comes from culture and law.. not directly from religion...
    But as religions are major parts in many cultures we can think religions hav indirect influence on the development of moral values...
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    1.mama saththu maranawa kanawa
    2. buddimaya depala horakam karanawa
    3. Kamaye waradawa hasirenawa
    4. boru kiyanawa
    5. Surawa panaya karanawa
    6. awa welawe kama kanawa
    7. dance karanawa, perfume danawa
    8. mama comfortable chairs, beds wala inna asai

    onna ohomai maam ata sil kadanne :(