~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම නං ලණු අඹරනවා, වට්ටි වියනවා, හුළු අතු බඳිනවා :yes: පැණි සීසන් එක ළඟ ලඟම එනවා නෙ යාලු පැණි කඩන්න යන්න ලැස්ති වෙන්න ඕනේ .

    :baffled::baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උඹ නං පැණි මැෂිමක් නෙ :P ආය කඩන්න යන්න ඕනේ නෑ තලයව බේසමක් උඩ හිටවල ලස්සන කෙල්ලෙක් ලඟින් තිබ්බ නං පැයක් යද්දී බේසම පිරේවි පැණි වලින් :P

    kiyana eka ita hapan :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • Like
    Reactions: Ashan052