ABANS 32" HD LED BEST OFFER..HELP

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා අබාන්ස් එකේ Offer එකකට දාලා තියන මේ TV එක කොහොමද..?

    Abans 32 Inch HD Ready LED TV (AB32MG321) With 3year Warranty
    23,000/-


    පාවිච්චි කරන අය ඉන්නවාද..?
    අවුලක් නැද්ද..?
    නැත්නම් 35කට වගේ වෙන හොද TV තියනවද..?


    :yes::yes::yes:REP 12+++ :yes::yes::yes::yes:



    abans-32-inch-hd-ready-led-tv-_32d52_---clicknshop.lk.jpg
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචංලා අබාන්ස් එකේ Offer එකකට දාලා තියන මේ TV එක කොහොමද..?

    Abans 32 Inch HD Ready LED TV (AB32MG321) With 3year Warranty
    23,000/-


    පාවිච්චි කරන අය ඉන්නවාද..?
    අවුලක් නැද්ද..?
    නැත්නම් 35කට වගේ වෙන හොද TV තියනවද..?


    :yes::yes::yes:REP 12+++ :yes::yes::yes::yes:



    abans-32-inch-hd-ready-led-tv-_32d52_---clicknshop.lk.jpg

    item eka nam komada danne na but worst customer service:yes:


    https://www.facebook.com/pages/Abans-Service-Center/189630524437719


     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    • Like
    Reactions: DIY

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0

    Thankx Mchn Rep12+++




    මටත් ඔය කතාව කලින් ඇහුනා..වොරන්ටිය ඇතුලෙත් ඔහොමද දන්නෑ නේද..?
    ්anyway Thankx Mchn Rep12+++

    මාත් ඔය ටීවී එකම ගන්න ගිහින් ආපහු නොගෙන හිටියේ මුන්ගේ සර්විස් පට්ට චාටර් ලු. ගූගල් රීවිව්ස් බලපං
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    bump
    නමක් තියන එකක් ගනිම් සෝනි හොදයි
    :yes::yes::yes:

    sony, samsung, lg wage brand ekakin ganna.

    softlogic, abans brand wage ewa ganna epa. un china, malaysia walata low quality products wlata brand name ekak alawla denne. apaita unatah salli thiyenawanam led tv 500 k withra dgenna puluwan "SIRIPALA" wage namak hari gahala