~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද ප්‍රකාශ කරන ප්‍රතිශතේ ගැන ඊට වඩා මිඩියා වලින් කතා කරනව නේද. උදේ ඉඳන් ඔන්න දැන් සීයට මෙච්චරක් දුන්නා, අවසන් වෙද්දී මෙච්චරක් දීලා මේ පාර චන්ද ප්‍රකාශ කිරීම අඩුවෙලා කියල කියනවා :yes: ගෙදර ඉන්න එක ඊට වඩා හොඳයි වියදමකුත් නෑ :P

    ou ou.
    prakaasha karana count ekata dayaka noweeth yam adahasak enawa minissungea akamatta.

    e unata chande kole pettiyata api damma 100 % sure mage chande misuse une nea kiyala. Ihama NIC aniwarya neane 100 %
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලටි පොල් වලින් තෙල් හිඳින්න පුලුවන්ද මීමෝ?

    රොටියක් හදාගන්න
    කලටි පොල් වේලල නේද තෙල් හිඳින්නේ :oo: කුරුම්බා වගේ ඒවගෙන් තෙල් හිඳින්න පුලුවන්ද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ou ou.
    prakaasha karana count ekata dayaka noweeth yam adahasak enawa minissungea akamatta.

    e unata chande kole pettiyata api damma 100 % sure mage chande misuse une nea kiyala. Ihama NIC aniwarya neane 100 %
    නිකන් තියෙන චන්දෙ කවුරුහරි පාවිච්චි කරයි කියල ඉරිසියාව :D මොකෝ යනකොට අරන් යනවද ඕව :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලටි පොල් වේලල නේද තෙල් හිඳින්නේ :oo: කුරුම්බා වගේ ඒවගෙන් තෙල් හිඳින්න පුලුවන්ද :baffled:

    කලටි පොල් කියන්නේ බන් ඒවා ලොඳ වලට වඩා ටිකක් හයියයි.හොඳට මෝරලා නෑ.ඒවා ඔය රොටී වගේ හදන්න මරු.තෙල් හිඳින්න ගන්නේ මෝරපු පොල්.ඒවා වේලනවා.වේලුවම කොප්පරා.කොප්පරා තමයි තෙල් හිඳින්න ගන්නේ.තෙල් හිඳින එකේ අතුරුඵලයක් තමයි පුන්නක්කු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලටි පොල් කියන්නේ බන් ඒවා ලොඳ වලට වඩා ටිකක් හයියයි.හොඳට මෝරලා නෑ.ඒවා ඔය රොටී වගේ හදන්න මරු.තෙල් හිඳින්න ගන්නේ මෝරපු පොල්.ඒවා වේලනවා.වේලුවම කොප්පරා.කොප්පරා තමයි තෙල් හිඳින්න ගන්නේ.තෙල් හිඳින එකේ අතුරුඵලයක් තමයි පුන්නක්කු.
    අපිට නං වේලිච්ච ඔක්කොම කලටි තමා කඩෙන්නේ පොල් ගන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිට නං වේලිච්ච ඔක්කොම කලටි තමා කඩෙන්නේ පොල් ගන්නේ.

    මෙහේ කියලත් වෙනසක් නෑ.අපිත් කඩෙන් ගන්නේ.කලටි පොල් වේලලා තිබ්බට අඳුනගන්න පුලුවන්.