අද මාතෘකාව පොලිටිකල්ද?
උඹලා මේ පොලිටිකල් ගැන කථා කරන්න කලින් කලටි පොල් ගෙඩියක් හොයාල දීපන්
කලටි පොල් මොකෝ තෙල් හිඳින්න ද
අද මාතෘකාව පොලිටිකල්ද?
උඹලා මේ පොලිටිකල් ගැන කථා කරන්න කලින් කලටි පොල් ගෙඩියක් හොයාල දීපන්
අද මාතෘකාව පොලිටිකල්ද?
උඹලා මේ පොලිටිකල් ගැන කථා කරන්න කලින් කලටි පොල් ගෙඩියක් හොයාල දීපන්

කලටි පොල් මොකෝ තෙල් හිඳින්න ද
චන්ද ප්රකාශ කරන ප්රතිශතේ ගැන ඊට වඩා මිඩියා වලින් කතා කරනව නේද. උදේ ඉඳන් ඔන්න දැන් සීයට මෙච්චරක් දුන්නා, අවසන් වෙද්දී මෙච්චරක් දීලා මේ පාර චන්ද ප්රකාශ කිරීම අඩුවෙලා කියල කියනවාගෙදර ඉන්න එක ඊට වඩා හොඳයි වියදමකුත් නෑ
කලටි පොල් වලින් තෙල් හිඳින්න පුලුවන්ද මීමෝ?
රොටියක් හදාගන්න
කුරුම්බා වගේ ඒවගෙන් තෙල් හිඳින්න පුලුවන්ද
ou ou.
prakaasha karana count ekata dayaka noweeth yam adahasak enawa minissungea akamatta.
e unata chande kole pettiyata api damma 100 % sure mage chande misuse une nea kiyala. Ihama NIC aniwarya neane 100 %
මොකෝ යනකොට අරන් යනවද ඕව
කලටි පොල් වලින් තෙල් හිඳින්න පුලුවන්ද මීමෝ?
රොටියක් හදාගන්න
+ lunu miris + plain tea 
කලටි පොල් වේලල නේද තෙල් හිඳින්නේකුරුම්බා වගේ ඒවගෙන් තෙල් හිඳින්න පුලුවන්ද
කලටි පොල් කියන්නේ බන් ඒවා ලොඳ වලට වඩා ටිකක් හයියයි.හොඳට මෝරලා නෑ.ඒවා ඔය රොටී වගේ හදන්න මරු.තෙල් හිඳින්න ගන්නේ මෝරපු පොල්.ඒවා වේලනවා.වේලුවම කොප්පරා.කොප්පරා තමයි තෙල් හිඳින්න ගන්නේ.තෙල් හිඳින එකේ අතුරුඵලයක් තමයි පුන්නක්කු.
අපිට නං වේලිච්ච ඔක්කොම කලටි තමා කඩෙන්නේ පොල් ගන්නේ.