~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොනී බට්ට;22301252 said:
    ශිෂ්ණය වටේ රෝම ඉවත් කරන විදිහක් දන්නවද?
    ගිනි පෙනෙල්ලක් අල්ලන්න :yes: ඔක්කොම පිච්චිලා යනවා සුමුදුව
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    2Q==
    sad.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1818468
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බණ්ඩාරවෙල ඉන්න මගේ නෑදෑ අක්කා කෙනෙක්ට තියෙන බයිසිකලේක පොත නැති වෙලා. ෆිනෑන්ස් එකෙන් දුන්න පොතේ කොපියක් තියෙනවාලු. කොහොමද දැන් අලුතින් පොතක් හදාගන්නේ බෝයිස්? මොනවද ඕනා ඩොකියුමන්ට් එහෙම? පොත හදන්න කොහොමත් කොලබ එන්න වෙනවා නේද?
    Issella mota rata ekata gihin wistare kiyanna ona.ehen kiyai colombo yanna onada nadda kiyala.samahara wita yan nathuwa karaganna puluwan :baffled:habai tika kalayak yawi